• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වැඩ නොකලොත් වැඩ වරදින බව ඇමැති ජොන්ස්ටන් කියයි

28 September 2020
in දේශීය

ටෙන්ඩර් පටිපාටියට අනුකුලව මහාමාර්ග හා මාර්ග ඉදිකිරිම සදහා කොන්ත්‍රාත් හා අත්තිකාරම් මුදල්ද ලබාගෙන එම මාර්ග ඉදිකිරිම ආරම්භ නොකර ප්‍රමාද කරමින් සිටින කොන්ත්‍රාත්කරුවන්ගේ කොන්ත්‍රාත් අවලංගු කිරිමට කටයුතු සොයා බලන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතාට උපදෙස් ලබා දී ඇත.

මෙම වැඩ ආරම්භ නොකර සිටින කොන්ත්‍රාත්කරුවන්ගේ ගිවිසුම් වහාම අවලංගු කිරිම සදහා අවශ්‍ය නීතිමය හැකියාවන් පිළිබදව කඩිනමින් තමන් වෙත දන්වන ලෙස අමාත්‍යවරයා පැවසීය.

විවිධ ප්‍රදේශ වලින් මහජනතාව මෙන්ම විවිධ සංවිධාන හා සමිති වලින් මහාමාර්ග වල වැඩ ආරම්භ නොකල කොන්ත්‍රාත්කරුවන් ගැන මේ වන විටත් පැමිණිලි රාශියක් ලැබී තිබේ. ප්‍රමාද කිරීමෙන් වැඩිපුර ගාස්තු පවා ගෙවීමට සිදුවන අතර නාස්ති වන්නේ මහජන මුදල් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මෙසේ මහජන මුදල් නාස්ති කරන කොන්ත්‍රාත්කරුවන්ට එරෙහිව පොදු දේපල යටතේ නඩු පැවරීමට ඇති හැකියාව පිළිබදවද සොයා බලන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දෙන ලදී.

2024 වර්ෂය අවසන් වන විට රටපුරා ව්‍යාප්ත වී තිබෙන කිලෝ මීටර් ලක්ෂයක ප්‍රධාන මාර්ග, අධිවේගී මාර්ග, ග්‍රාමීය මාර්ග යනාදී සියලු මාර්ග වල සංවර්ධන කටයුතු අවසන් කර ඒවා ජාතික මාර්ග පද්ධතියට එක් කිරිම අතිගරු ජනාධිපතිතුමාගේ අභිලාෂය බැවින් මේ වන විට කොන්ත්‍රාත් ප්‍රධානය කර වැඩ ආරම්භ නොකල මාර්ග සංවර්ධන ව්‍යාපෘති පිළිබදව සොයා බලන ලෙස අමාත්‍යවරයා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතාට උපදෙස් ලබා දෙන ලදී.

 

Post Views: 13
Previous Post

පරිසර විනාශයක් ගැන අසත්‍ය පුවත් සමාජගත කරන මෙහෙයුමක් – ජනාධිපති මාධ්‍ය අංශය

Next Post

බන්ධනාගාර තදබදය අවම කිරීමට ප්‍රජා පාදක විශෝධනය කදිම පිටුවහළක් – රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි කියයි

editor

editor

Next Post

බන්ධනාගාර තදබදය අවම කිරීමට ප්‍රජා පාදක විශෝධනය කදිම පිටුවහළක් - රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved