• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

CECB ආයතනයේ ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදෙනවා

අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත

20 August 2026
in දේශීය, පුවත්
කිලිනොච්චි LTTE කඳවුරු කතාවේ  සැකකරු ගැන  ඇමතිගෙන් හෙළිදරව්වක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ (CECB) ඉදිරි පාලන කටයුතු සහ පවතින ගැටළු සොයා බැලීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ඊයේ (19) විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙම සංචාරයේදී සේවක පුරප්පාඩු පැවතීම හේතුවෙන් දෛනික කාර්යක්ෂමතාවයට බාධා එල්ල වීම සහ රාජකාරී හා ක්ෂේත්‍ර නිරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය වාහනවල දැඩි හිඟයක් පැවතීම යනාදී ප්‍රධාන ගැටළු කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානය යොමු විය. ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය මෙන්ම සේවකයන් හමුවී ඔවුන්ගේ ගැටලුවලට සවන් දුන් අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර මෙම ගැටළුවලට කඩිනම් සහ ප්‍රායෝගික විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පෙන්වා දුන්නේ, බංකොලොත් වූ රටක් ගොඩනැගීමේදී සහ රැඩිකල් වෙනස්කම් සිදුකිරීමේදී විවිධ අභියෝග හා ප්‍රතිරෝධයන්ට මුහුණ දීමට සිදුවන බවයි. රජය සහ දේශපාලනය බිඳවැටීම හේතුවෙන් රට අගාధයට ගිය බවත්, වත්මන් ක්‍රමවේදය වෙනස් කරමින් ජනතා හිතවාදී කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බිහි කිරීමට රජය කැපවී සිටින බවත් ඔහු අවධාරණය කළේය.
Post Views: 10
Previous Post

මෝටර් රථ බදු ආදායම ඉහළ යාමත් සමඟ 2026 පළමු භාගයේදී රාජ්‍ය ආදායම ඉහළට!

Next Post

එල් නිනෝ තත්ත්වයට මුහුණදීමට රජය සූදානම්

Editor TTV News

Editor TTV News

Next Post
එල් නිනෝ තත්ත්වයට  මුහුණදීමට  රජය සූදානම්

එල් නිනෝ තත්ත්වයට මුහුණදීමට රජය සූදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

18 September 2026
ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

18 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved