• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසන්ත සමරසිංහ විතරක් නෙමෙයි

ලාල්කාන්තත් කෝටිපතියෙක් කෝටි 46ක දේපොළක්

16 April 2026
in දේශීය, පුවත්
වසන්ත සමරසිංහ විතරක් නෙමෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතට අනුව, වත්මන් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සිය වත්කම් හා බැරකම් ප්‍රකාශය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබේ. එම වාර්තාවට අනුව ඔහුගේ වත්කම්වල මුළු දළ වටිනාකම රුපියල් කෝටි 46 ඉක්මවන බව අනාවරණය වී ඇත.
තෑගි ඔප්පු සහ උරුමය මගින් හිමිවූ රුපියල් මිලියන 56ක් වටිනා වර්ග අඩි 4,500ක නේවාසික ගොඩනැගිල්ලක් සහ පර්චස් 14ක ඉඩමක් ද, රුපියල් මිලියන 6ක වටිනාකමකින් යුත් වර්ග අඩි 2,500ක ගොඩනැගිල්ලක් සහ පර්චස් 10ක ඉඩමක් ද ඇතුළුව තවත් ඉඩම් සහ ගොඩනැගිලි කිහිපයක් ඔහු සතුය.
රුපියල් ලක්ෂ 16ක් වටිනා පවුම් 8ක රන් ආභරණ, රුපියල් මිලියන 3ක රන් පවුමක් සහ රුපියල් ලක්ෂ 45ක වටිනාකමකින් යුත් මෝටර් රථයක් ඔහු සතු බව ප්‍රකාශ කර ඇත. මීට අමතරව, පෞද්ගලික ආයතන 10කට අදාළව රුපියල් තිස් අට කෝටි තිස් නව ලක්ෂයකට (රු. 383,906,705.40) අධික වටිනාකමකින් යුත් සුරැකුම්පත් ද ඔහු සතුය.
අමාත්‍යවරයාගේ වාර්ෂික ආදායම් මාර්ග ලෙස වැටුප් (රු. 738,918.16), විශ්‍රාම වැටුප් (රු. 771,400.00), දේපළ බදු දීමෙන් ලැබෙන ආදායම් (රු. ලක්ෂ 4) සහ ස්ථාවර තැන්පතු පොලී ආදායම් (රු. 2,755,851.97) දක්වා ඇත. ඔහු සිය වත්මන් රැකියාවෙන් වසරකට රුපියල් දහඅට ලක්ෂයක ආදායමක් ලබන බව ද එහි සඳහන් වේ.
පසුගියදා වසන්ත සමරසිංහ මහතාගේ වත්කම් පිළිබඳව ද මෙවැනිම අනාවරණයන් සිදු වූ අතර, ලාල්කාන්ත අමාත්‍යවරයාගේ මෙම වත්කම් ප්‍රකාශය ද මේ වන විට දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්වෙමින් පවතී.
Post Views: 3
Previous Post

ගැඹුරු මුහුදේ නාවික හමුදා මෙහෙයුමක් මත්ද්‍රව්‍ය සමඟ බහුදින යාත්‍රාවක් සහ සැකකරුවන් 04ක් අත්අඩංගුවට

Next Post

සඳ මත න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමට නාසා ආයතනයෙන් දැවැන්ත ව්‍යාපෘතියක්

Editor TTV News

Editor TTV News

Next Post
සඳ මත න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමට  නාසා ආයතනයෙන් දැවැන්ත ව්‍යාපෘතියක්

සඳ මත න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමට නාසා ආයතනයෙන් දැවැන්ත ව්‍යාපෘතියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බටහිර ඉවුරේ පලස්තීන දරුවන්ගේ  පාසල් මාවත යුදෙව් පදිංචිකරුවන් විසින් අවහිර කෙරේ

බටහිර ඉවුරේ පලස්තීන දරුවන්ගේ පාසල් මාවත යුදෙව් පදිංචිකරුවන් විසින් අවහිර කෙරේ

16 April 2026
ලෙබනන සටන් විරාමය අගයයි නමුත් ඊශ්‍රායලය ගැන වචනයක්වත් නැහැ

ලෙබනන සටන් විරාමය අගයයි නමුත් ඊශ්‍රායලය ගැන වචනයක්වත් නැහැ

16 April 2026
2024 ගුවන් යානා අනතුර වෙනුවෙන්  අසර්බයිජානයට වන්දි ගෙවීමට  රුසියාව එකඟ වෙයි

2024 ගුවන් යානා අනතුර වෙනුවෙන් අසර්බයිජානයට වන්දි ගෙවීමට රුසියාව එකඟ වෙයි

16 April 2026
රුපියල් කෝටි 18ක මූල්‍ය වංචාවක්

රුපියල් කෝටි 18ක මූල්‍ය වංචාවක්

16 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එය පාලනයක් නොව  මුහුදු කොල්ලකෑමක්

එය පාලනයක් නොව මුහුදු කොල්ලකෑමක්

16 April 2026
බටහිර ඉවුරේ පලස්තීන දරුවන්ගේ  පාසල් මාවත යුදෙව් පදිංචිකරුවන් විසින් අවහිර කෙරේ

බටහිර ඉවුරේ පලස්තීන දරුවන්ගේ පාසල් මාවත යුදෙව් පදිංචිකරුවන් විසින් අවහිර කෙරේ

16 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved