• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සඳ මත න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමට නාසා ආයතනයෙන් දැවැන්ත ව්‍යාපෘතියක්

16 April 2026
in දේශීය, පුවත්
සඳ මත න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමට  නාසා ආයතනයෙන් දැවැන්ත ව්‍යාපෘතියක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සඳ මත ක්‍රියාත්මක වන අභ්‍යවකාශ ගවේෂණ කටයුතු සඳහා සූර්ය බලශක්තිය මත පමණක් රඳා නොසිට න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක ස්ථාපනය කිරීමට නාසා (NASA) ආයතනය සැලසුම් කර ඇති බව අද (16) වාර්තා විය. “Fission Surface Power Project” ලෙස හැඳින්වෙන මෙම ව්‍යාපෘතිය හරහා 2030 වසර වන විට සඳ මතුපිට න්‍යෂ්ටික බලශක්තිය නිපදවීම ඔවුන්ගේ ඉලක්කය වී තිබේ.
සඳ මත පවතින දීර්ඝ රාත්‍රී කාලය තුළ සූර්යාලෝකය නොමැති වීම නිසා බලශක්ති සැපයුම අඩාල වීම සහ ගවේෂණ සීමා සහිත වීම මෙමඟින් වළක්වා ගත හැකිය. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා නාසා ආයතනය අමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ එක්ව කටයුතු කිරීමට නියමිත අතර 2028 වසර වන විට මධ්‍යම ප්‍රමාණයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් අභ්‍යවකාශගත කිරීමට ඔවුන් සැලසුම් කර ඇත.
ධවල මන්දිරයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති කාර්යාලය (OSTP) විසින් අභ්‍යවකාශ න්‍යෂ්ටික තාක්ෂණය දියුණු කිරීම සඳහා වන නව මාර්ගෝපදේශ දැනටමත් ෆෙඩරල් ආයතන වෙත නිකුත් කර තිබේ. දශක පහකට වැඩි කාලයකට පසු සඳ වෙත ගගනගාමීන් රැගෙන යන ආටෙමිස් II (Artemis II) මෙහෙයුම ක්‍රියාත්මක වන පසුබිමක මෙම න්‍යෂ්ටික බලශක්ති ව්‍යාපෘතිය සඳ මත ස්ථිර මානව ජනාවාස පිහිටුවීමේ ඉදිරි පියවරක් ලෙස සැලකේ.
Post Views: 1
Previous Post

වසන්ත සමරසිංහ විතරක් නෙමෙයි

Next Post

පාසල් ක්‍රීඩා පිටි සංවර්ධනයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ ව්‍යාපෘතියක්

Editor TTV News

Editor TTV News

Next Post
පාසල් ක්‍රීඩා පිටි සංවර්ධනයට  අධ්‍යාපන අමාත්‍යාංශයෙන්  විශේෂ ව්‍යාපෘතියක්

පාසල් ක්‍රීඩා පිටි සංවර්ධනයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ ව්‍යාපෘතියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාප්වහන්සේගේ සහෝදරයා  “MAGA පාක්ෂිකයෙක්” බව ට්‍රම්ප් පවසයි

පාප්වහන්සේගේ සහෝදරයා “MAGA පාක්ෂිකයෙක්” බව ට්‍රම්ප් පවසයි

17 April 2026
ඉරාන-ඇමරිකානු සාකච්ඡා  තාවකාලික එකඟතාවක් දෙසට න්‍යෂ්ටික ගැටලුව හමුවේ  මතභේද උග්‍ර වෙයි

ඉරාන-ඇමරිකානු සාකච්ඡා තාවකාලික එකඟතාවක් දෙසට න්‍යෂ්ටික ගැටලුව හමුවේ මතභේද උග්‍ර වෙයි

17 April 2026
ඇමරිකානු ප්‍රහාරයකට  කියුබාව සූදානම්

ඇමරිකානු ප්‍රහාරයකට කියුබාව සූදානම්

17 April 2026
ඉරානය සමඟ සාම සාකච්ඡා  යළි ඇරඹෙයි

ඉරානය සමඟ සාම සාකච්ඡා යළි ඇරඹෙයි

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාප්වහන්සේගේ සහෝදරයා  “MAGA පාක්ෂිකයෙක්” බව ට්‍රම්ප් පවසයි

පාප්වහන්සේගේ සහෝදරයා “MAGA පාක්ෂිකයෙක්” බව ට්‍රම්ප් පවසයි

17 April 2026
ඉරාන-ඇමරිකානු සාකච්ඡා  තාවකාලික එකඟතාවක් දෙසට න්‍යෂ්ටික ගැටලුව හමුවේ  මතභේද උග්‍ර වෙයි

ඉරාන-ඇමරිකානු සාකච්ඡා තාවකාලික එකඟතාවක් දෙසට න්‍යෂ්ටික ගැටලුව හමුවේ මතභේද උග්‍ර වෙයි

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved