• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එල්නිනෝ තියා මොනවා ආවත් අපිට කන්න නැති වෙන්නෑ..

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත

30 June 2026
in දේශීය, පුවත්
එල්නිනෝ තියා මොනවා ආවත් අපිට කන්න නැති වෙන්නෑ..
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම රජයේ ප්‍රධාන වගකීම බවත්, කුමන ස්වාභාවික ආපදා හෝ අභියෝග පැමිණියද රට තුළ ආහාර හිඟයක් ඇති නොවන බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ, කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහන (SAPP) යටතේ රටකජු නිෂ්පාදක ගොවි සංවිධාන වෙත ට්‍රැක්ටර් බෙදාදීමේ අවස්ථාවට ගොවිජන මන්දිරයේදී එක්වෙමිනි. මෙම ව්‍යාපෘතිය ගලේවල, නාඋල, මහියංගණය, රිදීමාලියද්ද සහ කොබෙයිගනේ යන ප්‍රදේශවල ක්‍රියාත්මක වන අතර, දේශීය රටකජු නිෂ්පාදනය ඉහළ නංවා ආනයන සීමා කිරීම අරමුණයි.
ආනයන ආදේශන නිෂ්පාදනවලට ප්‍රමුඛතාව ලබා දීම වැදගත් වන අතර, ගොවීන් ජාතික සම්පතක් ලෙස සලකමින් රජය පොහොර සහනාධාර ඇතුළු විශාල ආයෝජනයක් සිදු කරයි.
ගොවීන් ද නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගිකයාගේ යහපත පිළිබඳවද සැලකිලිමත් විය යුතු අතර, සාධාරණ හාල් මිලක් පවත්වාගෙන යාම වැදගත්ය.
රටක සිදුවන ධනාත්මක සංවර්ධන කටයුතු සමාජගත කිරීමේ අවශ්‍යතාවයද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අදහස් දක්වමින් පැවසූයේ අඩු භූමියකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට රජය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, පසුගිය වසරේ මුං ඇට ආනයනය නතර කිරීමට හැකි වූවා සේ රටකජු ආනයනය නතර කිරීම සඳහා පියවර ගන්නා බවත්ය. නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ සහතික කිරීම සහ අගය එකතු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
Post Views: 4
Previous Post

ඔසී පිලෙන් සමුගත් හෙන්රික්ස් පෘතුගාලයට එක්වෙයි

Next Post

රුසියාවේ ඉන්ධන අර්බුදය උත්සන්න වේ

Editor TTV News

Editor TTV News

Next Post
එල්නිනෝ තියා මොනවා ආවත් අපිට කන්න නැති වෙන්නෑ..

රුසියාවේ ඉන්ධන අර්බුදය උත්සන්න වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved