• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යළි කිසි දිනක ජාතිවාදයට හිස එසවීමට ඉඩ තබන්නේ නැහැ

ඇමැති කේ.ඩී. ලාල්කාන්ත

22 June 2026
in දේශීය, පුවත්
යළි කිසි දිනක ජාතිවාදයට  හිස එසවීමට ඉඩ තබන්නේ නැහැ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රට තුළ යළි කිසිදු අවස්ථාවක ජාතිවාදයට හිස එසවීමට ඉඩ නොතබන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහනුවර අකුරණ ප්‍රදේශයේ මීසාන් ඉන්ස්ටිටියුට් ආයතනයේ පැවති සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
පසුගිය කාලයේ වෛද්‍ය සාෆි මහතා සම්බන්ධයෙන් විවිධ මත ගොඩනැගුණු අවස්ථාවේදී තමන් සහ තම පාර්ශ්වය නිරන්තරයෙන්ම යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටිමින් එතුමාගේ පැත්තේ සිටගත් බව අමාත්‍යවරයා සිහිපත් කළේය. සංවිධානාත්මකව ජාතිවාදය මෙහෙයවන සංවිධාන පවතින්නේ පුරවැසියන් ඒවාට සම්බන්ධ වන තාක් කල් බවත්, එවැනි සංවිධානවල පැවැත්ම මේ වන විට රජය විසින් අහෝසි කරමින් පවතින බවත් ඔහු පැවසීය. සියලු ජාතීන්ට ගෞරවයක් ඇති බවත්, ජාතිවාදයට ඉඩක් නොමැති අධ්‍යාපනයක් දරුවන්ට ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. තමන් බලයට පත් වුවහොත් ආගම්වලට කරදර වන බවට හෝ පෙරහැර නවත්වන බවට ඇතැම් පාර්ශ්ව අසත්‍ය ප්‍රචාර පැතිරවුවද, තමන් බලයට පත්වීමෙන් පසු ආගම්වලට කිසිදු කරදරයක් සිදු නොවන බව ප්‍රායෝගිකව ඔප්පු කර ඇති බවද ඔහු සඳහන් කළේය.
උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබා දීමේ වැදගත්කම පිළිබඳව ද අදහස් දැක්වූ අමාත්‍යවරයා, අධ්‍යාපනය යනු හුදෙක් වෘත්තීය පැත්ත පමණක් නොව සමාජ වගකීමක් ඉටු කළ යුතු ක්‍රියාවලියක් බව පෙන්වා දුන්නේය. අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්ව ඇති වර්තමාන සමාජය තුළ මීසාන් ඉන්ස්ටිටියුට් ආයතනය වැනි මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් තොර ආයතන රටට ආදර්ශයක් බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
Post Views: 3
Previous Post

දිනකට ඩෙංගු රෝගීන් 700 ඉක්මවයි

Next Post

රේගු කටයුතු කඩදාසි රහිත කිරීමට ව්‍යාපාරික ප්‍රජාවගේ සහාය

Editor TTV News

Editor TTV News

Next Post
රේගු කටයුතු  කඩදාසි රහිත කිරීමට  ව්‍යාපාරික ප්‍රජාවගේ සහාය

රේගු කටයුතු කඩදාසි රහිත කිරීමට ව්‍යාපාරික ප්‍රජාවගේ සහාය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved