• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මියගිය නිලධාරියාට අපහාස කරන්නන්ට එරෙහිව පවුලේ අය නීතිය හමුවට

6 May 2026
in දේශීය, පුවත්
මියගිය නිලධාරියාට  අපහාස කරන්නන්ට එරෙහිව  පවුලේ අය නීතිය හමුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මහා භාණ්ඩාගාරයේ සිදුව ඇති ඩොලර් මිලියන දෙකයි දශම පහක මුදල් අක්‍රමිකතාව සම්බන්ධ සිද්ධියේදී මරණයට පත් නිලධාරියාගේ නමට හානිදායක ලෙස අසත්‍ය ප්‍රකාශ සිදු කළ පුද්ගලයින්ට එරෙහිව දානමය කටයුතුවලින් පසු නීතිමය පියවර ගැනීමට ඔහුගේ පවුලේ උදවිය සූදානමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මහා භාණ්ඩාගාරයේ සයිබර් ආරක්ෂණය ශක්තිමත් කිරීමට සහ අහිමි වූ මුදල් නැවත ලබා ගැනීමට රජය කඩිනම් පියවර ගෙන ඇති අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු වසන් කරමින් විපක්ෂය අසත්‍ය ප්‍රචාර ගෙන යන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
මියගිය නිලධාරියා විසින් පැමිණිල්ල සිදු කළ බවට විපක්ෂය කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වන අතර සත්‍ය වශයෙන්ම පැමිණිල්ල සිදු කර ඇත්තේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසිනි. අප්‍රේල් දහ වන දින කමිටු වාර්තාව ලැබුණු අතර, සිදුවීම පිළිබඳව අදාළ ආයතන දැනුවත් කර විමර්ශන කටයුතු මේ වන විටත් සාර්ථකව ක්‍රියාත්මක වේ.
මෙම අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් මියගිය නිලධාරියාගේ පවුලේ උදවිය දැඩි කම්පනයට පත්ව සිටින අතර අදාළ අයට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටිති.
Post Views: 1
Previous Post

සටන් විරාමයෙන් මසකට පසු මැද පෙරදිග යළිත් උණුසුම් වෙයි

Next Post

අද සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
අද සිට දිවයිනේ  වැසි තත්ත්වයේ  වැඩිවීමක්

අද සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ  වාහන මිල ගණන්  තවදුරටත් ඉහළට

ශ්‍රී ලංකාවේ වාහන මිල ගණන් තවදුරටත් ඉහළට

6 May 2026
රුපියල් කෝටියකට ආසන්න  මත්පෙති තොගයක් සමඟ  පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටියකට ආසන්න මත්පෙති තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

6 May 2026
විස්සයි විස්ස කණ්ඩායම්  ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව  නව වැනි ස්ථානයට පසුබසී

විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව නව වැනි ස්ථානයට පසුබසී

6 May 2026
දිට්වා ඇවිත් මාස 5යි

දිට්වා ඇවිත් මාස 5යි

6 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ  වාහන මිල ගණන්  තවදුරටත් ඉහළට

ශ්‍රී ලංකාවේ වාහන මිල ගණන් තවදුරටත් ඉහළට

6 May 2026
රුපියල් කෝටියකට ආසන්න  මත්පෙති තොගයක් සමඟ  පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටියකට ආසන්න මත්පෙති තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved