• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමැති නාමල් බෝල්රූම් ඩාන්ස් සම්මේලනයේ ලියාපදිංචිය අවලංගු කරයි

7 September 2020
in ක්‍රීඩා

බෝල්රූම් ඩාන්සර් ක්‍රීඩාව සඳහා ජාතික සම්මේලනය වන ශ්‍රී ලංකා බෝලරූම් ඩාන්සර්ස් සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කර තිබේ.

ඒ, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් 2020 සැප්තැම්බර් මස 04 වනදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම අවලංගු කිරීම කර තිබේ.

1973 අංක 25 දරන ක්‍රිඩා පනතේ 32 (ඇ) වගන්තිය යටතේ මෙම තීරණය ගත් බව ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසිය.

Post Views: 15
Previous Post

මරණ දඩුවම් ලැබු ප්‍රේමලාල්ට පාර්ලිමේන්තු යන්න අවසර ලැබෙයි

Next Post

ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් පිරිසක් පුනරුත්ථාපනය කලේ ශ්‍රී ලංකාව බව අගමැති කියයි

editor

editor

Next Post

ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් පිරිසක් පුනරුත්ථාපනය කලේ ශ්‍රී ලංකාව බව අගමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved