• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය සම්පුර්ණ බව ඇමැති නාමල් කියයි

17 May 2021
in දේශීය

රට පුරා ක්‍රියාත්මක වූ දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය අද (16) දිනයේ සම්පූර්ණ කිරීමට ඊට ස්වෙච්ඡාවෙන් සම්බන්ධවූ තරුණ තරුණියෝ සමත්වු බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය පසුගිය 07 වැනිදා ආරම්භ වූ අතර අද වනවිට එම ඉලක්කය පසුකර යමින් අලුතින් ඇඳන් 16000ක් පමණ සකස් කිරීමට සමත් වී තිබේ.

ඇඳන් ඉලක්කය සම්පූර්ණ කළ ද මෙම සද් කාර්යය අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා රටපුරා විසිරී සිටින මනුසත්කම පෙරදැරිකරගත් තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටියි.

 

Post Views: 13
Previous Post

පවුල් ආරවුලෙන් කාන්තාවක් මරුට

Next Post

රටත් ජනතාවත් ආරක්ෂා කිරීමේ වගකීම ජනාධිපති ඉටු කරනවා – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

editor

editor

Next Post

රටත් ජනතාවත් ආරක්ෂා කිරීමේ වගකීම ජනාධිපති ඉටු කරනවා - රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved