27 April 2024
#දේශීය

නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇමැති නාමල් ආණ්ඩුවෙන් යන්න කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවේ සිටිමට නොහැකිනම් එය තැනින් තැන නොකියා ආණ්ඩුවෙන් ඉවත් ව යා යුතු බව ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අමාත්‍යවරුන්ද රාජ්‍ය අමාත්‍යවරුන් ද සිටින බවයි.

ඔවුන්ට හැකියාවක් තියෙනවා ආණ්ඩුවට බැන බැන නොසිට එයින් ඉවත්ව ගියානම් මීට වඩා හොඳ බව හෙතෙම පැවසිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *