• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අධීකරණ ඇමැති නීතිඥ අලි සබ්රි සිය ධුරයේ රාජකාරි අරඹයි

17 August 2020
in දේශීය

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය ධුරයේ රාජකාරී කටයුතු අද (17) පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී ආරම්භ කළේය.

එහිදි දොඩම්පහළ චන්ද්‍රසිරි, කඹුරුගමුවේ වජිර, මුරුත්තෙට්ටුවේ ආනන්ද ,මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ,බෙංගමුවේ නාලක නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝ රත්නය ඉස්ලාම්, හින්දු, කතෝලික පුජකතුමන්ලා ආගමික ආශිර්වාද සිදු කළ අතර අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, උදය ගම්මන්පිල, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්ම මහත්මීන් පාර්ලිමේන්තු මන්ත්‍රි කාදර් මස්තාන් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් හා අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පිරිස් මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, නිතිඥවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 27
Previous Post

ස්වදේශීය කර්මාන්තකරුවා බලගැන්වීමේ අවදිය මෙතැන් සිට ඇරඹෙනවා – ඇමති විමල් පවසයි

Next Post

නව නිපැයුම් තුලින් ජාත්‍යන්තර වෙළඳපොල ජය ගන්නවා – රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර

editor

editor

Next Post

නව නිපැයුම් තුලින් ජාත්‍යන්තර වෙළඳපොල ජය ගන්නවා - රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved