• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තරුණ පරපුරට සුව පහසු නිවාස මිලදී ගන්න අවස්ථාවට උදා කර දෙන බව රාජ්‍ය ඇමැති ඉන්දික කියයි

8 September 2020
in දේශීය

මෙරට තරුණ පරපුරට දීර්ඝකාලීන ක්‍රමවේදයකට අනුව සුව පහසු නිවසක් මිලදී ගැනීමට ඉදිරියේදී අවස්ථාව උදාකර දෙන බව, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගම්පහ, යක්කල, වැරැල්ලවත්ත ප්‍රදේශයේ යෝජිත නව මහල් නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමට නියමිත ඉඩම නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

වත්මන් රජය නිවාස යෝජනා ක්‍රම දියත් කරනු ලබන්නේ රටේ භූමිය ඉතිරි කර ගනිමින් බවත්, පසුගිය රජය නිවාස ඉදිකරනු ලැබුවේ වන රක්ෂිතවල, අලිමංකඩවල සහ වැව් තාවුල්වල බවත් පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා, ගම්පහ මෙන්ම රටේ අනෙක් දිස්ත්‍රික්කවලද මහල් නිවාස ව්‍යාපෘති ඉදිකිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යංශ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා යන මහත්වරුන් සහ රාජ්‍ය නිළධාරීන් පිරිසක් සහභාගි වූහ.

 

Post Views: 17
Previous Post

තේ කර්මාන්තය නගා සිටුවන්න – ජනපති පවසයි

Next Post

ජනතාවට දෝහි වෙන්න බෑ – ඇමැති කෙහෙලිය කියයි

editor

editor

Next Post

ජනතාවට දෝහි වෙන්න බෑ - ඇමැති කෙහෙලිය කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved