• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ජනතාවාදී අය වැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන බව රාජ්‍ය ඇමැති ලාන්සා කියයි

19 November 2020
in සංවර්ධන
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රට හදන “සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත්කරලීමේ ජනතාවාදී අය වැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ නිදහස් ශ්‍රී ලංකාවේ 75 වෙනි අයවැය තුළින් ආර්ථික පුනර්ජීවනය ඇතිකරලීම හා දිළිදුකම පිටු දැකීමේ වැඩසටහන් ශක්තිමත් කරලීම සදහා වන යෝජනා රැසක් ඉදිරිපත් කර තිබෙන බවයි.

විශේෂයෙන් රටේ සියලු ජනතාවට ප්‍රතිලාභ ලැබෙන පරිදි අපේකම මුල්කරගත් ආර්ථික සංවර්ධනයක් ඇති කරලීම රජයේ අරමුණයි. ඒ සදහා සෑම කේෂ්ත්‍රයක්ම ආවරණය වන පරිදි මෙවර අයවැය සකස් කර තීබීම සුවිශේසය ය.

විශේෂයෙන් කොවිඩ් 19 හේතුවෙන් ලෝකයේ බලවත් හා ධනවත් රටවල් වලට දැඩි ආර්ථික බලපෑම් එල්ල වී තිබියදී එහි බලපෑම අපේ රටටත් එල්ල වී ඇති අතර, විදෙස්ගත “රට විරුවන්” අපේ රටට එවන ආදායම විශාල ලෙස අඩු වී තිබේ. සංචාරක කර්මාන්තය බිද වැටී, අපනයන සීමා වී ඇත. මෙවැනි තතත්වයක් තුළ දේශීය නිෂ්පාදකයා ශක්තිමත් කරමින් දේශීය ආර්ථිකය නැංවීමේ ඉලක්කය පෙර දැඩිව කටයුතු කිරීමට මෙවර අය වැයෙන් වටිනා යෝජනා ඉදිරිපත් කර ඇත. එය අභියෝගාත්මක වූවද එම ඉලක්කය සපූරා ගනිමින් සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරලීම අපේක්ෂාව බව ද එම නිවේදනය මගින් පෙන්වා දෙයි.

සෑම ගමක්ම ආවරණය වන පරිදි ග්‍රාමීය මාර්ග ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ ග්‍රාමීය මාර්ග කිලෝමීටර 50,000 ක් ඉදිකිරීම සදහා රුපියල් මිලියන 20,000 ක අතිරේක ප්‍රතිපාදනයක් වෙන් කර ඇති අතර, මෙම ග්‍රාමීය මාර්ග සංවර්ධනය කර ජාතික මාර්ග පද්ධතිය හා සම්බන්ධ කිරීමෙන් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරලීම රජයේ අරමුණයි.

එමෙන්ම ඉතා දුෂ්කර ගම්මානවල ග්‍රාමීය ජනතාව, පාසල් දරුවන් එහා මෙහා යාමට භාවිත කළ අනාරක්ෂිත ඒ දඩු, වැල් පාලම් වැනි දෑ ඉවත් කොට ග්‍රාමීය පාලම් 10,000 ක් ඉදිකිරීමේ වැඩසටහන කඩිනම් කරලීම සදහා රුපියල් මිලියන 7,000 ක මුදලක් වෙන් කර ඇත. විශේෂයෙන් ග්‍රාමීය නිෂ්පාදන නිසි වේලාවට වෙළෙදපොලට රැගෙන යාමට නොහැකි වීම නිසා නිෂ්පාදන විනාශ වීම හා ඔවුනට නිසි ආර්ථික වටිනාකමක් ලබා ගැනීමට නොහැකි වූයේ මෙවැනි අනාරක්ෂිත ක්‍රමවේද භාවිතා කිරීමට සිදු වූ බැවිනි. එවැනි ගැටලු වලට මෙවර අයවැයෙන් යෝජනා ඉදිරිපත් කර තිබීම ඉතා සාධනීය තත්ත්වයකි.

රටේ සියළු ජනතාවට ප්‍රතිලාභ ලබා දෙමින් සංවර්ධිත රටක් උදාකරලීම වෙනුවෙන් ජනතාව පැතූ බලාපොරොත්තු “සෞභාග්‍ය දැක්ම” ප්‍රතිපත්ති මාලාව තුළින් ඉටුකරලීමට වත්මන් රජය කටයුතු යොදා ඇත. ඒ සදහා වන සාධනීය අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන අතර එළඹ තිබෙන්නේ ජනතා පැතුම් ඉටුවන සිව් වසරක් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Post Views: 9
Previous Post

සිල් රෙදි නඩුවෙන් අනුෂ , ලලිත් නිදොස් කොට නිදහස්

Next Post

අපට අවශ්‍ය ආයෝජන මිස ණය නෙමෙයි – ජනපති නව චීන තානාපතිට කියයි

editor

editor

Next Post

අපට අවශ්‍ය ආයෝජන මිස ණය නෙමෙයි - ජනපති නව චීන තානාපතිට කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

7 June 2026
ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

7 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved