• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ ආර්ථික අර්බුධයට පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රීවරුන් දායක වු බව ඇමැති ප්‍රසන්න කියයි

6 July 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

රටේ ඇතිව තිබෙන ආර්ථික අර්බුධයට පාර්ලිමේන්තුව නියෝජනය කළ 225ම අඩු වැඩි වශයෙන් ඒ සඳහා දායක වී තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අද (6) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශවලට පිළිතුරු දෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය ”  මේ රට ආර්ථික අර්බුධයකට පත්වෙලා තිබෙන අවස්ථාවේදි උදවු කරන්න කියල විපක්ෂයට ආරාධනා කළා. නමුත් ඇතැම් අවස්ථාවලදී විපක්ෂය තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරනවා. බදු අඩු කළාමත් බනිනවා. වැඩි කළාමත් බනිනවා. ඒ ගොල්ලන්ට අරමුණක් නැහැ. රටේ ආර්ථික අර්බුධය ගැන එක රජයකට විතරක් නෙවෙයි, පසුගිය කාලයේදී මේක නියෝජනය කළ 225ම අඩු වැඩි වශයෙන් දායක වෙලා තිබෙනවා. ඒ නිසා හොරාගේ අම්මගෙන් පේන අහලා වැඩක් නැහැ. මේක විවාදයකට ගන්නේ නැතුව සභාවේ වැඩටික කරගෙන යමු කියලා මම ඉල්ලීමක් කරනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8
Previous Post

ඖෂධයක් නිසා අක්ෂි රෝහලෙන් තවත් මරණයක් ගැන සැකයක් – රවි කුමුදේශ්

Next Post

වාරිමාර්ග,ජලාශ,බලශක්ති ගැන ඉරාන රජය සමඟ කළ සාකච්ඡා සාර්ථකයි – ඇමැති රොෂාන්

editor

editor

Next Post

වාරිමාර්ග,ජලාශ,බලශක්ති ගැන ඉරාන රජය සමඟ කළ සාකච්ඡා සාර්ථකයි - ඇමැති රොෂාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජෝර්දානයේ අම්මාන් නුවරදී  ශ්‍රී ලාංකේය රස ආහාර  ප්‍රවර්ධනය කරයි

ජෝර්දානයේ අම්මාන් නුවරදී ශ්‍රී ලාංකේය රස ආහාර ප්‍රවර්ධනය කරයි

22 May 2026
බෙල්ජියමේ ශ්‍රී ලාංකිකයන්ගෙන්  ‘Rebuilding Sri Lanka’ අරමුදලට  රුපියල් ලක්ෂ 70ක පරිත්‍යාගයක්

බෙල්ජියමේ ශ්‍රී ලාංකිකයන්ගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් ලක්ෂ 70ක පරිත්‍යාගයක්

22 May 2026
හුස්මෙන් හුස්මක් – විරු තුරු සෙවණ  මතු පරපුර වෙනුවෙන්  යුද්ධ හමුදාවෙන් දිවයින පුරා  දැවැන්ත හරිත මෙහෙයුමක්

හුස්මෙන් හුස්මක් – විරු තුරු සෙවණ මතු පරපුර වෙනුවෙන් යුද්ධ හමුදාවෙන් දිවයින පුරා දැවැන්ත හරිත මෙහෙයුමක්

22 May 2026
ගසක් කඩා වැටීම හේතුවෙන්  පුත්තලම දුම්රිය මාර්ගයේ  ගමනාගමනයට බාධා

ගසක් කඩා වැටීම හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

22 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අධ්‍යාපන සහයෝගිතාව ශක්තිමත් කිරීමට  අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය බ්‍රිතාන්‍ය කවුන්සිලයේ  විශේෂඥයින් හමුවෙයි

අධ්‍යාපන සහයෝගිතාව ශක්තිමත් කිරීමට අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය බ්‍රිතාන්‍ය කවුන්සිලයේ විශේෂඥයින් හමුවෙයි

22 May 2026
ජෝර්දානයේ අම්මාන් නුවරදී  ශ්‍රී ලාංකේය රස ආහාර  ප්‍රවර්ධනය කරයි

ජෝර්දානයේ අම්මාන් නුවරදී ශ්‍රී ලාංකේය රස ආහාර ප්‍රවර්ධනය කරයි

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved