• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රියඅනතුරු බොහෝමයක් සිදුවන්නට හේතුව මත්ද්‍රව්‍ය භාවිතය බව අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් කියයි

22 April 2021
in දේශීය

රිය අනතුරු රාශියක් සිදු වන්නේ සාමාන්‍ය මාර්ග නීති උල්ලංඝනය කිරීම තුළ බවත් මීට ප්‍රධාන හේතුව මත්ද්‍රව්‍ය බව භාවිතය බව හදුනාගෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ වසර 10ක දී රිය අනතුරුවලින් 27,000ක ප්‍රමාණයක් මියගොස් ඇති අතර වසර තිහක් පැවති යුද්ධයේදී ජීවිත අහිමි ව ඇත්තේ 29,000 ප්‍රමාණයක් බවත් ඒ හා සසඳන විට එය ප්‍රතිශතක ලෙස විශාල අගයක් ගන්නා බවත් සඳහන් කළේය.

වසර 10ක දී රිය අනතුරුවලින් 27,000ක ප්‍රමාණයක් මියගොස් ඇති අතර වසර තිහක් පැවති යුද්ධයේදී ජීවිත අහිමි ව ඇත්තේ 29,000 ප්‍රමාණයක් බවත් ඒ හා සසඳන විට එය ප්‍රතිශතක ලෙස විශාල අගයක් ගන්නා බව හෙතෙම පැවසිය.

මෙම රැස්වීම සඳහා සහභාගි වූ විවිධ ආයතන නියෝජිතයන් දැනට මත්ද්‍රව්‍ය පරීක්ෂාවට භාවිත වන උපකරණ පිළිබඳවත්, වර්තමානයේ ලෝකය පුරා මත්ද්‍රව්‍ය පරීක්ෂාවට භාවිතා කරන ක්‍රමවේද පිළිබඳවත් දැනුවත් කරන ලදී. එසේම මෙහිදී විශේෂ අවධානය යොමු වූයේ ක්ෂණයකින් මත්ද්‍රව්‍ය භාවිතා කළ රියදුරන් හඳුනාගත හැකි උපකරණ භාවිතා කිරීම පිළිබඳවය. මාර්ග අනතුරු අඩු කිරීම සඳහා මෙම උපකරණ කඩිනමින් භාවිතයට ගැනීම සියලු දෙනාගේ ප්‍රධාන අරමුණ විය.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස්, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යංශය, මෝටර් රථ දෙපාර්තමේන්තුව, ජාතික ප්‍රවාහන කොමිසම, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඇතුළු විවිධ ආයතන ගණනාවක නියෝජිතයන් සහභාගි විය

Post Views: 7
Previous Post

COVID-19 වෛරසය පාලනයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැඩි තීන්දු තීරණ රැසක්

Next Post

බැටිකලෝ කැම්පස් ගැන තීරණයක් – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

editor

editor

Next Post

බැටිකලෝ කැම්පස් ගැන තීරණයක් - අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved