• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇත්ත නැත්ත රටට හෙළි කරන්න – ඇමැති රිෂාඩ් ආණ්ඩුවෙන් ඉල්ලයි

21 August 2018
in දේශීය

යුධ සමයේදී එල්ටීටීඊ සාමාජිකයන් සතුව තිබී පසුව අතුරුදහන්වූ බව කියන අවි ආයුධ වලින් කොටසක් රජයේ කැබිනට් අමාත්‍යවරයකු වන තමා සතුව ඇති බව පවසමින් පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයින් යැයි කියන පිරිසක් විසින් මාධ්‍යයට කල පදනම් විරහිත ප්‍රකාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා එහි සත්‍ය අසත්‍යතාවය රටට හෙලි කරන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයින් පිරිසක් බව කියන කණ්ඩායමක් විසින් පසුගිය අගෝස්තු 18 වනදා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශකර තිබුනේ පසුගිය යුධ සමයේ ඔවුන් විසින් භාවිත කළ අවි ආයුධ පන්දහසක් (5000) පමණ අතුරුදහන් වී ඇති බවත් ඒවා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා තවත් රාජ්‍ය අමාත්‍යවරයකු සතුව ඇතිබවත්ය.

වර්තමාන යහපාලන රජය යටතේ සිංහල ,දමිල ,මුස්ලිම් ජනතාව සහයෝගයෙන් සිටින බවත් මෙම ප්‍රකාශය පෞද්ගලිකව තමා වෙත ඉදිරිපත්වූ චෝදනාවක් වුවද මේ තුලින් මෙරට ජීවත්වන මුස්ලිම් ජනතාව දෙස සහෝදර සිංහල ජනතාවට සැකය ,වෛරය ඇතිකරවා ඒ තුලින් ජාතිවාදය රටතුල ඇතිකිරීමේ අවස්ථාවක් ගොඩනැගිය හැකි බව අමාත්‍ය රිෂාඩ් පෙන්වා දෙයි.

එම තත්වය නතර කිරීමට මොවුන්ගේ මෙම ප්‍රකාශය පිළිබදව විධිමත් පරීක්ෂණයක් කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත් පවසන්නේ මෙම හදිසි පුවත් සාකච්ඡාව හදිසියේම පැවැත්වීම ඉතා සැක සහිත බවත් මෙම සිදුවීම් ජාලය පිටුපස අදිසි හස්තයක් ඇත්දැයි තමා සැකකරන බවත්ය.

 

 

Post Views: 8
Previous Post

පොෟද්ගලික රෝහල් ගාස්තු නියාමනය කිරීමේ අවසන් වාර්තාව කඩිනමින්

Next Post

ජපානය හා ශ්‍රී ලංකාව අතර සමුද්‍රිය ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කෙරේ

editor

editor

Next Post

ජපානය හා ශ්‍රී ලංකාව අතර සමුද්‍රිය ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved