• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දකුණ සහ බස්නාහිර කුළි මිනීමරුවන්ට ඇමැති ටිරාන් දැල එලයි

22 June 2023
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

දකුණු සහ බස්නාහිර පළාත්වල සිදුවෙමින් පවතින දරුණු අපරාධ වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයාට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ඊයේ (21) පොලිස් ප්‍රධාන්න් කැඳවා සිදු කල විශේෂ සාකච්ඡාවේදිය.

මෙ සාකච්ඡාව සඳහා අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති ඩී.සී.වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන්, දකුණු පලාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.සී.මැදවත්ත, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන අය සහභාගි වී ඇත. එසේම මීනිමරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට ඇමැතිවරයා ටිරාන් යෝග කර ඇති එසේම එවැනි මෙහෙයුම්වලදී අනිසි බලපෑම් සිදු කිරීමට කිසිවෙකු‌ හෝ ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා ද තමාට සහතික බව වු බව ටිරාන් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.

එසේම නීතිවිරෝධී සහ බලපත්‍ර රහිත ගිනිඅවි ආරක්ෂක අංශවලට භාරදීම සඳහා ජුලි 31 වනදා දක්වා සහන කාලයක් ලබාදී ඇති බවද ඔහු පැවසීය.

Post Views: 14
Previous Post

ඇමරිකාවෙන් මෙරටට ඩොලර් මිලියන 39ක ඖෂධ ප්‍රදානයක්

Next Post

ටයිටන් සබ්මැරීනය සොයාගන්නට හැකිවෙයිද?

editor

editor

Next Post

ටයිටන් සබ්මැරීනය සොයාගන්නට හැකිවෙයිද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග අර්බුදය හමුවේ  ඉන්දීය සාගර කලාපයේ ඒකාබද්ධතාවක් අවශ්‍යයි

මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්දීය සාගර කලාපයේ ඒකාබද්ධතාවක් අවශ්‍යයි

13 March 2026
ලකුණු 8කට කඩුලු 6යි

ලකුණු 8කට කඩුලු 6යි

13 March 2026
මෙරට සෞඛ්‍ය සේවාව ශක්තිමත්  කරමින් නවක හෙද සිසුන් 2,918ක් පුහුණුවට

මෙරට සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරමින් නවක හෙද සිසුන් 2,918ක් පුහුණුවට

13 March 2026
දිට්වා අරමුදලට සහය වීමට  ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් විශේෂ තරගාවලියක්

දිට්වා අරමුදලට සහය වීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් විශේෂ තරගාවලියක්

13 March 2026

Recent News

පිලිපීනය මාර්තු 20 වනදා  ඊද් අල්-ෆිතර් (Eid Al Fitr) නිවාඩු දිනයක්  ලෙස ප්‍රකාශයට පත් කරයි

පිලිපීනය මාර්තු 20 වනදා ඊද් අල්-ෆිතර් (Eid Al Fitr) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

13 March 2026
අබුඩාබි යාස් දූපතේ  ස්වයංක්‍රීය කුලී රථ සේවාව  තවදුරටත් පුළුල් කරයි

අබුඩාබි යාස් දූපතේ ස්වයංක්‍රීය කුලී රථ සේවාව තවදුරටත් පුළුල් කරයි

13 March 2026
රටම එකට මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය  සැකකරුවන් 990ක් දැලට

රටම එකට මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය සැකකරුවන් 990ක් දැලට

13 March 2026
TAQA සමාගම  නව සභාපතිවරයෙකු පත්කරයි

TAQA සමාගම නව සභාපතිවරයෙකු පත්කරයි

13 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනනයේ සිටින සියලුම අත්‍යවශ්‍ය  නොවන නිලධාරීන්ට වහාම ඉවත් වන  ලෙස ඕස්ට්‍රේලියාවෙන් නියෝග

ලෙබනනයේ සිටින සියලුම අත්‍යවශ්‍ය නොවන නිලධාරීන්ට වහාම ඉවත් වන ලෙස ඕස්ට්‍රේලියාවෙන් නියෝග

13 March 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ  ඉන්දීය සාගර කලාපයේ ඒකාබද්ධතාවක් අවශ්‍යයි

මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්දීය සාගර කලාපයේ ඒකාබද්ධතාවක් අවශ්‍යයි

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved