• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොට්ටාව නගර මධ්‍යයේ නව මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකට ආයෝජන අවස්ථා

12 May 2026
in දේශීය, පුවත්
කොට්ටාව නගර මධ්‍යයේ  නව මිශ්‍ර සංවර්ධන  ව්‍යාපෘතියකට  ආයෝජන අවස්ථා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ දිස්ත්‍රික්කයේ කොට්ටාව නගර මධ්‍යයේ පිහිටි වටිනා ඉඩම් කොටසක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් යොදා ගැනීමට රජය තීරණය කර තිබේ. මහරගම නගර සභා සීමාවට අයත් හයිලෙවල් ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි අක්කර එකකට අධික මෙම ඉඩම් කොටස, රජයේ ඉඩම් ආඥාපනත යටතේ දැනටමත් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දී ඇත.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවක නිර්දේශය පරිදි, මෙම ඉඩම වසර 99ක දිගුකාලීන බදු පදනම මත සුදුසු ආයෝජකයෙකු වෙත ලබා දීමට නියමිතය. රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුකූලව, විනිවිදභාවයකින් යුතුව ආයෝජන යෝජනා කැඳවීම සඳහා ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෙම ව්‍යාපෘතිය හරහා කොට්ටාව නගරයේ යටිතල පහසුකම් තවදුරටත් නවීකරණය වීම සහ ආර්ථික ක්‍රියාකාරකම් පුළුල් වීම අපේක්ෂා කෙරේ.
Post Views: 0
Previous Post

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් බෙලරූස් ජන රජයේ නිල සංචාරයක

Next Post

මත්තල ගුවන් තොටුපොළ පුනර්ජීවනය සඳහා දේශීය හා විදේශීය ආයෝජන කැඳවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එයාර්බස් ගනුදෙනුව ප්‍රකාශ ලබාදුන්   පියංකර ජයරත්න  අල්ලස් කොමිසමෙන්  පිටව යයි

එයාර්බස් ගනුදෙනුව ප්‍රකාශ ලබාදුන් පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

12 May 2026
ගාල්ල වෙඩි තැබීමට පැමිණි  මෝටර් රථය  දඩල්ලේ දමා ගොස්  තිබියදී හමුවෙයි

වාරි මහිම – අපේ උරුමය  ජාතික වැඩසටහන  ක්‍රියාත්මක කිරීමට  කැබිනට් අනුමැතිය

පොලිසිය ලුහුබැඳීමේදී  අහසට වෙඩි තැබූ පුද්ගලයා  අත්අඩංගුවට චෝදනා රැසක් එල්ල වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එයාර්බස් ගනුදෙනුව ප්‍රකාශ ලබාදුන්   පියංකර ජයරත්න  අල්ලස් කොමිසමෙන්  පිටව යයි

එයාර්බස් ගනුදෙනුව ප්‍රකාශ ලබාදුන් පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

12 May 2026
ගාල්ල වෙඩි තැබීමට පැමිණි  මෝටර් රථය  දඩල්ලේ දමා ගොස්  තිබියදී හමුවෙයි

ගාල්ල වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය දඩල්ලේ දමා ගොස් තිබියදී හමුවෙයි

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved