• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ව්‍යාජ ලේඛන සකසා මෙරටට ගෙන්වූ ටයිල් තොගයක් වහාම රේගු භාරයට ගන්නා ලෙස ඇමති විමල්ගෙන් උපදෙස්

17 February 2021
in දේශීය

රජය දේශීය නිෂ්පාදකයාට වැඩි අවස්ථා ලබාදීමේ අරමුණින් ආනයනය නවතා ඇති පසුබිමක මෙරට ටයිල් ව්‍යාපාරිකයෙකු විසින් අමුද්‍රව්‍ය ලෙස හගවමින් ව්‍යාජ ලේඛන සකසා මෙරටට ටයිල් තොගයක් ගෙන්වා ඇති බව දැනගත් වහාම තමන් ඒවා රේගු භාරයට ගන්නා ලෙස ශ්‍රී ලංකා රේගුවට උපදෙස් ලබාදුන් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

කර්මාන්ත අමාත්‍යංශයේ කැදවීමට අනුව එම ආයතනය නියෝජනය කරමින් පැමිණි සිටි නියෝජිතයාට අමාත්‍යවරයා තදින් දෝෂාරෝපණය කළ අතර එම ආයතනයට සහ එම ආනයනය සිදු කිරීමට අවසර ලබාදුන් නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණයක් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදුන්නේය.

දේශීය ව්‍යවසායකයා රැකීමට තමන් හැකි හැම අවස්ථාවේදීම මැදිහත් වන බවත් මෙවන් වංචනිකයන් රැකීම වෙනුවෙන් කිසි ලෙසකින්වත් මැදිහත් නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. මේ පිළිබද ස්වාධීන පරීක්ෂණයක් පවත්වා වගකිවයුතු සියල්ලන්ටම එරෙහිව නීතිමය පියවර ගැනීමට කිසිසේත්ම පසුබට නොවන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

Post Views: 13
Previous Post

සහන දෙන්නේ ජාති, ආගම්, පාට පක්ෂ භේදයෙන් තොරවයි – රාජ්‍ය අමාත්‍ය අනුරාධ

Next Post

දුරස්ථ අධ්‍යාපනය කියන්නේ පන්ති කාමරයක ඉගැන්වීමට විකල්පයක් නෙමෙයි – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

editor

editor

Next Post

දුරස්ථ අධ්‍යාපනය කියන්නේ පන්ති කාමරයක ඉගැන්වීමට විකල්පයක් නෙමෙයි - අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved