27 July 2024
#දේශීය

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2075 දක්වා ඉහලට

දිවුලපිටිය කොරෝනා පොකුර අද (18) දින වන විට 2075 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, ඇඟලුම් කම්හලේ කාර්ය මණ්ඩලයේ 13 දෙනෙකු සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයන් 26 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව නව වාර්තා වු ආසාදිතයින් ගණන 39 කි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *