27 April 2024
#දේශීය

මතුගම ගම්මාන කිහිපයක් හුදෙකලා කරයි

මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඕවිටිගල,බදුගම සහ බදුගම නව ජනපදය යන ගම්මාන හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *