• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

තමිල්නාඩුවේ මහඇමති එම්.කේ ස්ටාලින් මැතිවරණයෙන් පරාජයට පත්වෙයි

4 May 2026
in පුවත්, විදෙස්
තමිල්නාඩුවේ මහඇමති  එම්.කේ ස්ටාලින් මැතිවරණයෙන්  පරාජයට පත්වෙයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වත්මන් මහඇමති එම්.කේ ස්ටාලින් මහතා මෙවර මැතිවරණයෙන් පරාජයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙවර කොලතූර් මැතිවරණ ආසනයෙන් තරග කළ ඔහු පාලක පක්ෂයේ සිටියදී පරාජයට පත් වූ සිව්වන මහඇමතිවරයා ලෙස ඉතිහාසයට එක්වන බව සඳහන් වේ. 2011 වසරේ සිට අඛණ්ඩව මෙම ආසනය ජයගෙන තිබූ ස්ටාලින් මහතා මෙවර පරාජයට පත්වූයේ තමිලග වෙට්ට්‍රි කළගම් පක්ෂය නියෝජනය කළ වී.එස්. බාබු හමුවේය. වී.එස්. බාබු යනු මීට පෙර එම්.කේ ස්ටාලින්ගේ පක්ෂයේ සභාපතිවරයාගේ සමීපතමයෙකු ලෙස කටයුතු කළ අයෙකු වන අතර ඔහු 2006 වසරේදී එම පක්ෂය නියෝජනය කරමින් පුරසවල්කම් ආසනය ද ජයගෙන තිබුණි.
Post Views: 5
Previous Post

ජූලි පළමුවනදා වනවිට සියලුම පෙර පාසල් ලියාපදිංචි කරන්න ඇමති පෝල්රාජ්

Next Post

හොරෙන් මෙරට රැඳී සිටි විදේශිකයන් 50ක් මාට්ටු

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මුදල් ලේකම්ගේ  පුරවැසිභාවය ගැන ප්‍රශ්න කරමින් දිනන දකුණ සංවිධානයෙන්  ලිපියක්

මුදල් ලේකම්ගේ පුරවැසිභාවය ගැන ප්‍රශ්න කරමින් දිනන දකුණ සංවිධානයෙන් ලිපියක්

4 May 2026
වසර 50කට පසු  ඉන්දියාවේ වාමාංශික පාලනය  අවසන් වෙයි

අග්‍රාමාත්‍ය මෝදි විසින් බටහිර බෙංගාල  මැතිවරණ ජයග්‍රහණය  “ඉතිහාසගත” බව පවසයි

අග්‍රාමාත්‍ය මෝදිගෙන්  විජේගේ පක්ෂයට  විශේෂ සුබපැතුමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අග්‍රාමාත්‍ය මෝදි විසින් බටහිර බෙංගාල  මැතිවරණ ජයග්‍රහණය  “ඉතිහාසගත” බව පවසයි

අග්‍රාමාත්‍ය මෝදි විසින් බටහිර බෙංගාල මැතිවරණ ජයග්‍රහණය “ඉතිහාසගත” බව පවසයි

4 May 2026
අග්‍රාමාත්‍ය මෝදිගෙන්  විජේගේ පක්ෂයට  විශේෂ සුබපැතුමක්

අග්‍රාමාත්‍ය මෝදිගෙන් විජේගේ පක්ෂයට විශේෂ සුබපැතුමක්

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved