• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ස්වීඩනයට ගිය මෝදිට උණුසුම් පිළිගැනීමක්

18 May 2026
in පුවත්, විදෙස්
ස්වීඩනයට ගිය මෝදිට  උණුසුම් පිළිගැනීමක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාව සහ ස්වීඩනය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා “උපායමාර්ගික හවුල්කාරිත්වයක්” (Strategic Partnership) දක්වා ඉහළ නැංවීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමත්ව තිබේ. ඒ මහතා සිය දීර්ඝ විදෙස් සංචාරයේ එක් පියවරක් ලෙස දෙදින නිල සංචාරයක් සඳහා ස්වීඩනය වෙත පැමිණි අවස්ථාවේදී මෙම ප්‍රගතිය අත්කරගෙන ඇත. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ස්වීඩන් අග්‍රාමාත්‍ය උල්ෆ් ක්‍රිස්ටර්සන් (Ulf Kristersson) මහතා අතර වෙළෙඳ, තාක්ෂණ, ආරක්ෂක ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක් මුල් කරගනිමින් ඉතා සාර්ථක රාජ්‍ය තාන්ත්‍රික ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි.
මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ස්වීඩන් රජයෙන් සුවිශේෂී රාජ්‍ය ඇගයීමක් ද හිමි විය. දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට දැක්වූ සුවිශේෂී දායකත්වය සහ ඔහුගේ දූරදර්ශී නායකත්වය අගය කරමින් ස්වීඩනයේ ඉහළම ගෞරව සම්මානයක් වන ‘රෝයල් ඕඩර් ඔෆ් ද පෝලර් ස්ටාර්, ඩිග්‍රී කමාන්ඩර් ග්‍රෑන්ඩ් ක්‍රොස්’ (Royal Order of the Polar Star, Commander Grand Cross) සම්මානයෙන් අගමැති මෝදි මහතාව පිදුම් ලැබීය. දෙරටේ ඉහළ පෙළේ නියෝජිත පිරිස් අතර පැවැති සාකච්ඡාවලදී වෙළෙඳ හා ආයෝජන, හරිත බලශක්ති සංක්‍රමණය, අභ්‍යවකාශ තාක්ෂණය, ආරක්ෂක අංශ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන්ම දෙරටේ ජනතාව අතර සබඳතා තවදුරටත් ගැඹුරු කිරීම පිළිබඳව අවධානය යොමු විය. ඉකුත් 2025 වසර වන විට දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් බිලියන 7.75ක් දක්වා වර්ධනය වී තිබීම විශේෂත්වයක් වන අතර, ඉදිරියේදී ඉන්දු-යුරෝපා සංගම් නිදහස් වෙළෙඳ ගිවිසුම (India-EU FTA) හරහා නව ආර්ථික අවස්ථා රැසක් උදාකර ගැනීමට ද නායකයෝ එකඟතාව පළ කළහ.
Post Views: 5
Previous Post

ඉරානයට දුන් කාලය අවසන් වෙයි:

Next Post

පළාත් සභා මැතිවරණය පැවැත්වීම දැනටමත් ප්‍රමාද වැඩියි:

Editor TTV News

Editor TTV News

Next Post
පළාත් සභා මැතිවරණය පැවැත්වීම  දැනටමත් ප්‍රමාද වැඩියි:

පළාත් සභා මැතිවරණය පැවැත්වීම දැනටමත් ප්‍රමාද වැඩියි:

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රකට ගායන ශිල්පී  චාමර රණවක අත්අඩංගුවට

ප්‍රකට ගායන ශිල්පී චාමර රණවක අත්අඩංගුවට

18 May 2026
ඉරානයේ යුද යාන්ත්‍රණය අඩපණ කිරීමට  බදු සම්බාධක පද්ධතිය අනුගමනය කරන්නැයි  ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම්  G7 රටවලින් ඉල්ලයි

ඉරානයේ යුද යාන්ත්‍රණය අඩපණ කිරීමට බදු සම්බාධක පද්ධතිය අනුගමනය කරන්නැයි ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් G7 රටවලින් ඉල්ලයි

18 May 2026
රාජ්‍ය නායක සමුළුවකට  සහභාගී වීම සඳහා  අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය  ලන්ඩන් බලා පිටත්ව යයි

රාජ්‍ය නායක සමුළුවකට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ලන්ඩන් බලා පිටත්ව යයි

18 May 2026
රුපියල් කෝටි 14ක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ  දෙමටගොඩ දෙදෙනෙක්  කටුනායකදී රේගු දැලට හසුවෙයි

රුපියල් කෝටි 14ක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ දෙමටගොඩ දෙදෙනෙක් කටුනායකදී රේගු දැලට හසුවෙයි

18 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රකට ගායන ශිල්පී  චාමර රණවක අත්අඩංගුවට

ප්‍රකට ගායන ශිල්පී චාමර රණවක අත්අඩංගුවට

18 May 2026
ඉරානයේ යුද යාන්ත්‍රණය අඩපණ කිරීමට  බදු සම්බාධක පද්ධතිය අනුගමනය කරන්නැයි  ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම්  G7 රටවලින් ඉල්ලයි

ඉරානයේ යුද යාන්ත්‍රණය අඩපණ කිරීමට බදු සම්බාධක පද්ධතිය අනුගමනය කරන්නැයි ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් G7 රටවලින් ඉල්ලයි

18 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved