• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස මොහාන් සමරනායක වැඩ භාර ගනි

19 April 2021
in දේශීය

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සිය රාජකාරි කටයුතු ආරම්භ කර ඇත.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දශක 04ක පරිචයක් සහිත සමරනායක මහතා ජන මාධ්‍ය වෘත්තියට පිවිසියේ දවස පුවත් පතේ උපකර්තෘ වරයකු ලෙසිනි.

ඉන්පසු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහකාර සංස්කාරකවරයෙකු ලෙස සේවය කළ ඔහු පසුව වසර 05ක කාලයක් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරය හෙබවීය.

අනතුරුව සමරනායක මහතා කොළඹ එක්සත් ජාතීන්ගේ ප්‍රවෘත්ති කේන්ද්‍රයේ ප්‍රධානියා ලෙස දිගුකලක් ‌ සේවය කළ අතර, ඉන් පසුව ඔහු ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති ධූරයට පත් කරනු ලැබීය.

මොහාන් සමරනායක මහතා ජනාධිපති ප්‍රකාශක තනතුරෙහි ද වරක් ‌සේවය කර තිබේ.

Post Views: 34
Previous Post

රුක් රෝපණය සදහා යොමුවීම ජාතික වගකීමක් – ඇමැති ඩලස්

Next Post

මිලියන 349 ආදායමක් ලැබුණු බව ඇමැති ජොන්ස්ටන් කියයි

editor

editor

Next Post

මිලියන 349 ආදායමක් ලැබුණු බව ඇමැති ජොන්ස්ටන් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved