• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

භික්ෂූන්ගේ පෞද්ගලික මත නිසා සමස්ත සංඝයා වහන්සේම පීඩාවට පත්වෙනවා

පූජ්‍ය මාදෝවිට වජිරබුද්ධි හිමි

7 May 2026
in දේශීය, පුවත්
භික්ෂූන්ගේ පෞද්ගලික මත නිසා  සමස්ත සංඝයා වහන්සේම  පීඩාවට පත්වෙනවා
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික, ආගමික සහ ශාසනික වැදගත්කමකින් යුත් කරුණුවලදී ඇතැම් භික්ෂූන් වහන්සේලා ඉදිරිපත් කරන පෞද්ගලික මතවාද හේතුවෙන් සමස්ත සංඝ සමාජයටම නින්දා අපහාස විඳීමට සිදුව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යක්ෂ පූජ්‍ය මාදෝවිට වජිරබුද්ධි හිමියෝ පවසති. අධ්‍යක්ෂ ධුරයට පත්වීමෙන් පසු මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
මෙරට 40,000කට අධික භික්ෂූන් පිරිසක් සහ විහාරස්ථාන 11,000ක් පවතින බව පෙන්වා දුන් වජිරබුද්ධි හිමියන්, භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ නිකුත් කිරීමේදී ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ උපදෙස් හා අවසරය මත පමණක් කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළහ. භික්ෂුවකට ජාතික දේශපාලනය හැර පක්ෂ දේශපාලනයක් නොමැති බවත්, පෞද්ගලික අදහස් හේතුවෙන් සදාචාර සම්පන්න රටක් ගොඩනැගීමට වෙහෙසෙන සමස්ත භික්ෂු සංස්ථාවම අපවාදයට ලක් නොකළ යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
Post Views: 18
Previous Post

ලංකාවට තෙල් සැපයීමට ආ සමාගමක් කොන්දේසි කඩකර අතුරුදන් ඛනිජ තෙල් සංස්ථාවෙන් අප්‍රසාදය

Next Post

ඔහු ඉතා නිහතමානී නායකයෙක් නව උත්තරීතර නායකයා හමුවීමෙන් අනතුරුව ඉරාන ජනාධිපති පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දෙවලපොල පාසල ඇරෙන වෙලාවට තරුණයන් හෙල්මට්වත් නැතුව ඇවිත් වේගයෙන් බයික් පදවන බවට දෙමාපියන්ගෙන් චෝදනා!

29 September 2026
වසර 13ක් නායයෑමේ අවදානමක සිටි බදුල්ලේ පවුල් 51කට රුපියල් ලක්ෂ 32 බැගින් වටිනා නව නිවාස

ඩොලර් 80,000ක ඉහළම මිල යටතේ වනිඳු හසරංග සහ දසුන් ශානක ILT20 වෙන්දේසියට නම් කෙරේ

ලබන මස පළමුවැනිදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

29 September 2026
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

28 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved