මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධිත පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ඡන්දයකින් සම්මත වූ බව කථානායකවරයා නිල වශයෙන් සභාවට දැනුම් දුන්නේය. මෙම පනත් කෙටුම්පත සඳහා පක්ෂව ඡන්ද 154ක් ලැබුණු අතර, ඊට විපක්ෂව ලැබුණේ ඡන්ද 02ක් පමණි.
Post Views: 1