• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“කදුරට දශයක”වැඩසටහනෙන් රත්තොට සහ උකුවෙල සංවර්ධනයට මුදල් වෙන් කෙරේ -රාජ්‍ය ඇමැති රෝහණ

12 February 2024
in දේශීය, පුවත්
“කදුරට දශයක”වැඩසටහනෙන් රත්තොට සහ උකුවෙල සංවර්ධනයට මුදල් වෙන් කෙරේ -රාජ්‍ය ඇමැති රෝහණ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

රජයේ අය වැය යෝජනා අනුව “කදුරට දශයක”විශේෂ සංවර්ධන වැඩසටහනට අදාළ ග්‍රාමිය සංවර්ධන කටයුතු සදහා රත්තොට සහ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට මුදල් වෙන්ව ඇති බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ රත්තොට ආසනයේ ප්‍රදේශ කිහිපයක මෙම සංවර්ධන වැඩසටහන පිළිබදව දැනුවත් කිරිමේ අවස්ථාවන් සදහා එක් වෙමිනි.

මේ යටතේ එක් ග්‍රාම නිලධාරි වසමකට මුදල් වෙන්වන බවත් ඒ අනුව ග්‍රාමිය නායකයින් ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ ඇතුලු පිරිස්වල යෝජනා අනුව සංවර්ධන කටයුතු සිදු කරන බවත් වසර කිහිපයට පසු මුදල් ප්‍රතිපාදන වෙන්වන බැවින් ජනතාවගේ අවශ්‍යතාවයන් අනුව යෝජනා ඉදිරිපත් කළ යුතු බවද දිසානායක මහතා පැවසිය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 6,880
Previous Post

ඔන්ලයින් පනත ප්‍රශ්ණයක් වෙන්නේ සමාජ මාධ්‍ය වැරදි විදිහට හසුරුවන අයටයි – ඇමැති ටිරාන්

Next Post

හිටපු ජනපති මෛත්‍රීපාල රහසිගතවම ඉන්දියාවට !

editor ttvnews

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

7 June 2026
ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

7 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved