• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා මර්දනයට තවදුරටත් පරිත්‍යාග – ජනාධිපති මාධ්‍ය අංශය

1 May 2020
in දේශීය

කොරෝනා මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට විවිධ පාර්ශ්ව තවදුරටත් සහාය දක්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ අනුව සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය හා ශ්‍රීපාද නල්ලතන්නියේ කල්ප වෘක්ෂ විහාරාධිපති පූජ්‍ය දෙනිපේ නන්ද හිමි විසින් ශල්‍ය ඇඳන් 07ක් පරිත්‍යාග කර තිබේ.

එහි ආගමික උපදේශක ආචාර්ය පූජ්‍ය ගුණරතන හිමියෝ එම ඇඳන් ජනාධිපති අතිරේක ලේකම් රෝහණ අබේරත්න මහතාට පිරිනැමීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදෙනු ලැබිණ.

පූජ්‍ය පහරියේ සුමනරතන හිමියන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය සුදර්ශන මහතා ඊට එක් වූහ.

සීකෝ (CEYKO) අන්තර්ජාතික පෞද්ගලික ආයතනයේ සභාපති රවින්ද්‍ර ගයානාත් මහතා රුපියල් තුන්ලක්ෂ පනස්දහසක් වටිනා පියෝ ලයිෆ් ජල පෙරණ යන්ත්‍ර ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා වෙත පරිත්‍යාග කළේය. එම ජල පෙරණ යන්ත්‍ර නිරෝධායන මධ්‍යස්ථානවල ප්‍රයෝජනය සඳහායි.

 

 

දිලිනි සමන්මලි 

 

 

Post Views: 10
Previous Post

දෛනිකව කොවිඩ් පරීක්ෂණ 1500ක් : අවශ්‍ය වුවොත් 3000ටත් සූදානම් !

Next Post

කොළඹ ගම්පහ කළුතර පුත්තලම – මැයි 11 සිට වැඩ

editor

editor

Next Post

කොළඹ ගම්පහ කළුතර පුත්තලම - මැයි 11 සිට වැඩ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved