27 April 2024
#විදෙස්

චීනයේ භූමිකම්පාවෙන් 100 කට වැඩි පිරිසක් මියයයි

වයඹ දිග චීනයේ සිදු වු භූමිකම්පාවෙන් පුද්ගලයින් 116 දෙනෙකු මියගොස් තවත් 220 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ ගොංෂු පළාතේ රික්ටර් පරිමාණයේ 6.2 ක ප්‍රබල භූ කම්පනය හටගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමඟින් ගොංෂු පළාතේ සහ කිංග්හායි පළාතේ ගොඩනැගිලි විනාශ වී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *