27 April 2024
#පුවත් #විදෙස්

ඉරානයට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය ගණන 103 දක්වා ඉහළට

ඉරානයේ Saheb al-Zaman නමැති පල්ලිය ආසන්නයේදී එල්ලවූයේ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 103 දෙනෙකු මිය ගොස් 188 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැකපළ කරන අතර මෙම ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් බාරගෙන නොමැත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *