• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සම සත්කාරක කැනඩාව හඬවමින් මොරොක්කෝව ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි!

5 July 2026
in පුවත්, විදෙස්
සම සත්කාරක කැනඩාව හඬවමින් මොරොක්කෝව ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටයේ (Round of 16) පැවැති තීරණාත්මක තරගයකින් සම සත්කාරකත්වය දැරූ කැනඩා කණ්ඩායම ගෝල 3-0 ක් ලෙස පහසුවෙන් පරාජය කරමින් සුපිරි 8 දෙනාගේ වටයට (Quarter-finals) පිවිසීමට මොරොක්කෝව සමත් වුණා. මෙම පරාජයත් සමඟ කැනඩාවට මෙවර ලෝක කුසලාන සිහිනය අතහැර තරගාවලියෙන් ඉවතට යාමටයි සිදු වුණේ.
තරගයේ පළමු අර්ධය දෙපිලටම ගෝලයක් ලබා ගැනීමට නොහැකිව සමව නිමාවුවද, දෙවන අර්ධයේදී මොරොක්කෝ ක්‍රීඩකයෝ ප්‍රබල ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කළා. එහිදී මොරොක්කෝව වෙනුවෙන් කැපී පෙනෙන ක්‍රීඩාවක නිරත වූ අසඩින් ඕනාහි (Azzedine Ounahi) තරගයේ 50 වන සහ 82 වන මිනිත්තුවලදී ගෝල 2 ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියා. ඉන්පසුව තරගයේ අතිරේක කාලයේදී (90+8′ මිනිත්තුවේදී) සුෆියාන් රහීමි (Soufiane Rahimi) තෙවන ගෝලය ද වාර්තා කරමින් මොරොක්කෝවේ විශිෂ්ට ජයග්‍රහණය ස්ථිර කළා.
Post Views: 1
Previous Post

ජර්මනියේ දරුණු දේශපාලන පක්ෂයක සමුළුවක් වට කරමින් විසිදහසක ජනතාවක් පාරට බසියි

Next Post

ජාත්‍යන්තර විරෝධතා මැද චීනයෙන් තායිවානයට නැගෙනහිරින් අලුත් මුරසංචාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
ජාත්‍යන්තර විරෝධතා මැද  චීනයෙන් තායිවානයට නැගෙනහිරින් අලුත් මුරසංචාරයක්

ජාත්‍යන්තර විරෝධතා මැද චීනයෙන් තායිවානයට නැගෙනහිරින් අලුත් මුරසංචාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved