• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලබන වසරේදී මගේ කසාදේ වෙයි – මන්ත්‍රී නාමල් කියයි

10 September 2018
in දේශීය

ලබන වසරේදී තමාගේ විවාහය සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.  පෞද්ගලික රුපවාහිනි නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් මන්ත්‍රිවරයා කියා සිටියේ විවාහය ප්‍රමාදය සම්බන්ධයෙන් තමාට පියාගෙන් බැනුම් අසන්නට සිදු ව ඇති බවයි. 

ජනබලය කොළඹට ගෙන ඒමේ සැලසුම් සම්බන්ධයෙන් තමන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් බැනුම් නොඇසු බව හෙතෙම කියා සිටියේය.  කෙසේ වෙතත් ලබන වසරේදී තමාගේ විවාහය සිදු වේවි යැයි නමුත් අරලියගහ මන්දිරයේ නොවන බව ද කරුණු හෙළී කරයි.  
 
ජනබලය මෙන්ම අවසාන මොහොතේ තැන පවසන්නම් යනුවෙන්ද මන්ත්‍රී නාමල් වැඩිදුරටත් එහිදී කියා සිටියේය. ්
Post Views: 15
Previous Post

අවුරුදු 3 කළ වෙනස ඉදිරියටත් – ඇමැති ලක්ෂ්මන් 

Next Post

විදේශ සංචාරකයින්ගේ වැට් බදු ආපසු ගෙවීම්වලට විශේෂ කවුන්ටරයක් 

editor

editor

Next Post

විදේශ සංචාරකයින්ගේ වැට් බදු ආපසු ගෙවීම්වලට විශේෂ කවුන්ටරයක් 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved