27 April 2024
#දේශීය

තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ජයන්ත ද සිල්වා මහතා පත් කෙරේ

තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ජයන්ත ද සිල්වා මහතා පත් කෙරේ.

ඊට අදාළ පත්වීම් ලිපිය අද (30) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ජයන්ත ද සිල්වා මහතා වෙත භාර දෙනු ලැබිණ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *