• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අමානුෂික පහරදීම නිසා Mr. කොත්තු හිමිකරු නීතියේ රැහැනට?

CCTV දර්ශන මත පොලිස් පරීක්ෂණ ඇරඹේ

27 June 2026
in දේශීය, පුවත්
අමානුෂික පහරදීම නිසා Mr. කොත්තු හිමිකරු නීතියේ රැහැනට?
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට ප්‍රසිද්ධ අවන්හල් ජාලයක් වන “මිස්ටර් කොත්තු” හිමිකරු විරාජ් වික්‍රමනායක නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි.
සිය අවන්හල් ජාලයේ සේවය කරන සේවකයෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන CCTV වීඩියෝ දර්ශන පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් සංසරණය වෙමින් පවතින අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ පොලිසිය විසින් මෙම පියවර ගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිස් ස්ථානය විසින් මේ වන විටත් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති අතර, අදාළ වීඩියෝ දර්ශන සාක්ෂි ලෙස උපයෝගී කරගනිමින් විරාජ් වික්‍රමනායක මහතාව කඩිනමින් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.
Post Views: 6
Previous Post

සේවකයින් නැති හෝටලයක් තාක්ෂණයේ කෙළවරක් වන චීනයේ නවතම හෝටල් ව්‍යාපෘතිය 2027 දී ඇරඹේ

Next Post

මූල්‍ය වංචාවලට ගොදුරු වූවන්ට යුක්තිය ඉටු කරන ලෙස සජිත්ගෙන් රජයට ඉල්ලීීම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved