• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධිකරණයේ ස්වාධීනත්වයට සිදුවන බාධාව රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවමගුලයි

මුජිබර් රහමන්

23 June 2026
in දේශීය, පුවත්
අධිකරණයේ ස්වාධීනත්වයට  සිදුවන බාධාව  රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවමගුලයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රටේ නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලා සිටියද, කථානායකවරයා ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් ඊට ඉඩ ලබා නොදී ඡන්ද විමසීමකට යාමට උත්සාහ කිරීම නිසා තමන්ට විරෝධය පෑමට සිදුවූ බව මුජිබර් රහමන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන ත්‍රිත්වයෙන් එකක් හෝ අඩපණ වීම ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ඉහළ අධිකරණවල මාස ගණනාවක් තිස්සේ පවතින විනිසුරු පුරප්පාඩු අට පිරවීමට ජනාධිපතිවරයා කටයුතු නොකිරීම පිළිබඳව සිය දැඩි සැකය පළ කළේය.
මෙම පුරප්පාඩු පවත්වාගෙන යමින් විනිසුරුවරුන්ට “කැරට් අලයක්” පෙන්වා අධිකරණය විධායකයට අවශ්‍ය පරිදි මෙහෙයවීමට රජය උත්සාහ කරන්නේද යන සාධාරණ සැකය මතුවන බව රහමන් මහතා චෝදනා කළේය. අනෙකුත් වෘත්තීය සේවාවන්හි විශ්‍රාම වයස පිළිබඳ අවධානය යොමු නොකර, අධිකරණ ක්ෂේත්‍රයේ පමණක් විශ්‍රාම වයස ඉහළ දැමීමට රජය දරන උත්සාහය, විනිසුරුවරුන් සතුටු කර තමන්ට අවශ්‍ය තීන්දු ලබාගැනීමේ පටු අරමුණින් සිදුකරන්නක් බව ද හෙතෙම සඳහන් කළේය.
මීට පෙර විගණාධිපතිවරයා පත් කිරීමේදී ද ජනාධිපතිවරයා මාස නවයක් පුරා ප්‍රමාද කරමින් තමන්ට හිතවත් පුද්ගලයන් පත් කිරීමට උත්සාහ කළ අයුරු සිහිපත් කළ ඒ මහතා, නීතියේ ආධිපත්‍යය සුරකින බවට පොරොන්දු වී බලයට පත් වූ වත්මන් රජය, මේ වන විට එය උල්ලංඝනය කරමින් සිටින බව අවධාරණය කළේය. අධිකරණයේ ස්වාධීනත්වයට සිදුවන ඕනෑම බාධාවක් රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවමගුල වනු ඇති බවට ද ඔහු මෙහිදී අනතුරු ඇඟවීය.
Post Views: 0
Previous Post

අපිට ඇයි විවාදයක් ලබා නොදෙන්නේ…

Next Post

දේශපාලන බලය තියනව නම් ඕනම වරදකින් නිදහස් වෙන්න පුලුවන් ඉස්සර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved