• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෙල්ලමුල්ල – වෛක්කාල් සමරු උත්සවය මෙවරත් පැවැත්වීමට සූදානම් එල්.ටී.ටී.ඊ. හිතවාදී සැමරුමක් නොවන බව විග්නේෂ්වරන් අවධාරණය කරයි

2 May 2026
in දේශීය, පුවත්
වෙල්ලමුල්ල – වෛක්කාල්  සමරු උත්සවය මෙවරත් පැවැත්වීමට සූදානම් එල්.ටී.ටී.ඊ. හිතවාදී සැමරුමක් නොවන බව  විග්නේෂ්වරන් අවධාරණය කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වෙල්ලමුල්ල – වෛක්කාල් ප්‍රදේශයේදී අවසන් යුද සටනේදී මියගිය දෙමළ ජනතාව සිහිකිරීම සඳහා මෙවරත් සමරු උත්සවයක් සංවිධානය කර ඇති බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා පවසයි. මැයි 18 වැනිදා පැවැත්වීමට නියමිත මෙම උත්සවය කිසිසේත්ම එල්.ටී.ටී.ඊ. හිතවාදී සැමරුමක් නොවන බවත්, එය හුදෙක් යුද්ධයෙන් මියගිය තම සමීපතමයන් සිහිපත් කිරීම උදෙසා උතුරේ දේශපාලන පක්ෂ සහ ජනතාව එක්ව සංවිධානය කරන සාමකාමී උත්සවයක් බවත් ඒ මහතා අවධාරණය කරයි.
මීට පෙර වසරවලදී මෙම උත්සවය පැවැත්වීමට උත්සාහ කළ අවස්ථාවලදී එය එල්.ටී.ටී.ඊ. හිතවාදී ක්‍රියාකාරකමක් ලෙස දකුණේ ජනතාව සැක පහළ කිරීම හේතුවෙන් රජය ඊට බාධා එල්ල කළ ද, මෙවර වත්මන් ආණ්ඩුව ඊට බාධාවක් නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බව විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් සඳහන් කරයි. මියගිය පුද්ගලයන් සිහිපත් කිරීම ඕනෑම ජාතියකට පොදු මානුෂීය අයිතිවාසිකමක් බැවින්, මෙම උත්සවය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු පිළිබඳව උතුරේ දේශපාලන පක්ෂ මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු පවසයි.
Post Views: 2
Previous Post

සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම මාලිමා නියෝජිතයෙක් ප්‍රාදේශීය ලේකම්ලා ලිඛිත විරෝධය ජනාධිපතිට දන්වති

Next Post

යුක්‍රේනයේ යුරෝපා සංගම් සාමාජිකත්වය සම්බන්ධයෙන් සෙලෙන්ස්කි සහ ෆිකෝ අතර සාකච්ඡාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා  වෙරළාරක්ෂක බලකා මූලස්ථානයේ  නිරීක්ෂණ චාරිකාවක

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වෙරළාරක්ෂක බලකා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

2 May 2026
2026 විස්සයි විස්ස  කාන්තා ලෝක කුසලානය සඳහා  ඉන්දීය සංචිතය නම් කරයි

මෙටා සමාගමට එරෙහිව  නිව් මෙක්සිකෝවේදී ආරම්භ වන  නඩු විභාගය සමාජ මාධ්‍ය වේදිකාවලට බලපෑම් එල්ල වේ

චීන තෙල් පිරිපහදු සමාගම්වලට  එරෙහි  ඇමරිකානු සම්බාධක චීනය විසින්  අවහිර කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා  වෙරළාරක්ෂක බලකා මූලස්ථානයේ  නිරීක්ෂණ චාරිකාවක

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වෙරළාරක්ෂක බලකා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

2 May 2026
2026 විස්සයි විස්ස  කාන්තා ලෝක කුසලානය සඳහා  ඉන්දීය සංචිතය නම් කරයි

2026 විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය සඳහා ඉන්දීය සංචිතය නම් කරයි

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved