• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මියන්මාරයේ අලුත් අවුරුදු පොදු සමාව යටතේ සිරකරුවන් 4,000 කට වැඩි පිරිසක් නිදහස් කෙරේ

17 April 2026
in පුවත්, විදෙස්
මියන්මාරයේ අලුත් අවුරුදු  පොදු සමාව යටතේ  සිරකරුවන් 4,000 කට වැඩි පිරිසක්  නිදහස් කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මියන්මාරයේ නව ජනාධිපති මින් අවුන් හ්ලයිං විසින් සිරකරුවන් 4,335 දෙනෙකු සඳහා පොදු සමාව ලබා දීමට අනුමැතිය ලබා දී ඇති බව එරට රාජ්‍ය රූපවාහිනිය අද (17) වාර්තා කළේය. සාම්ප්‍රදායිකව අප්‍රේල් මාසයේ යෙදෙන මියන්මාර අලුත් අවුරුද්ද නිමිත්තෙන් මෙම පියවර ගෙන ඇති අතර, පසුගිය මාස හය ඇතුළත මෙලෙස සිරකරුවන් නිදහස් කළ තෙවැනි අවස්ථාව මෙය වේ.
මෙලෙස නිදහස් කරන පිරිස අතර විදේශිකයන් 179 දෙනෙකු ද ඇතුළත් වන අතර ඔවුන්ව මෙරටින් පිටුවහල් කිරීමට නියමිතය. මීට අමතරව ඇතැම් මරණ දඬුවම් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලෙස ලිහිල් කිරීම සහ අනෙකුත් සිරකරුවන්ගේ දඬුවම් කාලසීමාවන් අඩු කිරීමට ද පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, 2021 හමුදා කුමන්ත්‍රණයෙන් පසු අත්අඩංගුවට ගත් අවුන් සාන් සූ කී ඇතුළු දේශපාලන සිරකරුවන් 30,000 කට අධික පිරිසෙන් මෙම පොදු සමාව හිමිවන්නේ කා හටද යන්න මෙතෙක් අනාවරණය කර නැත. දැනට 80 හැවිරිදි වියේ පසුවන සූ කී මහත්මිය වසර 27 ක සිරදඬුවමක් විඳිමින් සිටින අතර ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ද පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකි. පසුගිය අප්‍රේල් 3 වැනිදා ජනාධිපති ධුරයට පත් මින් අවුන් හ්ලයිං, සිය ප්‍රමුඛතාවය සාමය සහ සංහිඳියාව ඇති කිරීම බව පවසා තිබුණ ද මියන්මාරය තවමත් සිවිල් යුද වාතාවරණයක පසුවේ.
Post Views: 4
Previous Post

ට්‍රම්ප් සමඟ පැවැත්වෙන සමුළුවට පෙර චීනය ඉරාන යුද්ධය අවසන් කිරීමට රාජ්‍යතාන්ත්‍රික පියවර වේගවත් කරයි

Next Post

පිරිපහදුවක ගින්නක් ඇති වුවද ඉන්ධන සලාක ක්‍රමයක් හඳුන්වා නොදෙන බව ඕස්ට්‍රේලියානු අගමැති පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කිලෝ 54ක පැරණි බුද්ධ ප්‍රතිමාවක්  විකුණන්න හැදූ හිටපු  හමුදා සෙබළුන් දෙදෙනෙකු  මහනුවරදී අත්අඩංගුවට

15 May 2026
ජාතික පොලිස් කොමිෂන් සභාවේ  නිල කාලය අද අවසන්  නව සාමාජිකයන් පත් කරන තෙක්  වත්මන් කණ්ඩායම සේවයේ

ඇමරිකාවේ ඩොලර් මිලියන 100ක  ආධාර යෝජනාව  කියුබාව සමාලෝචනය කරයි

පුත්තලම රෝහලේ  ආපදා තත්ත්වය පාලනයට  යුද හමුදාව එක්වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිලෝ 54ක පැරණි බුද්ධ ප්‍රතිමාවක්  විකුණන්න හැදූ හිටපු  හමුදා සෙබළුන් දෙදෙනෙකු  මහනුවරදී අත්අඩංගුවට

කිලෝ 54ක පැරණි බුද්ධ ප්‍රතිමාවක් විකුණන්න හැදූ හිටපු හමුදා සෙබළුන් දෙදෙනෙකු මහනුවරදී අත්අඩංගුවට

15 May 2026
ජාතික පොලිස් කොමිෂන් සභාවේ  නිල කාලය අද අවසන්  නව සාමාජිකයන් පත් කරන තෙක්  වත්මන් කණ්ඩායම සේවයේ

ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිල කාලය අද අවසන් නව සාමාජිකයන් පත් කරන තෙක් වත්මන් කණ්ඩායම සේවයේ

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved