• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේ දී අනුනායක හිමියන් බැහැදකී

16 June 2026
in දේශීය, පුවත්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා  ගැටඹේ රාජෝපවනාරාම  විහාරස්ථානයේ දී  අනුනායක හිමියන් බැහැදකී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර, පේරාදෙණිය, ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය වෙත ගොස් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, අතිපූජ්‍ය කැකිරිපටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. එහිදී අමාත්‍යවරයා විසින් මෙරට වත්මන් ආර්ථික හා සමාජීය කටයුතු මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව උන්වහන්සේ සමඟ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කරන ලදී.
මහනුවර ජාතික රෝහලේ සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම, සෞඛ්‍ය සේවාවේ පවතින ගැටළු විසඳීම සඳහා ක්‍රමවත් සැලසුම් සකස් කිරීම පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී අනුනායක හිමියන් දැනුවත් කළේය. මහනුවර ජාතික රෝහලට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීම මෙන්ම, රෝහලේ හෘද රෝග ප්‍රතිකාර සේවා සඳහා නවීන කැතලැබ් (Cath Lab) ඒකකයක් කඩිනමින් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” ව්‍යාපෘතිය පිළිබඳවද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය. වසර තුනක් තුළ මෙරට පුරා එවැනි මධ්‍යස්ථාන දහසක් ඉදි කිරීමට රජය සැලසුම් කර ඇති බවත්, එමගින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීම අරමුණු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම සාකච්ඡාවේදී රජයේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවද අදහස් දැක්වූ අමාත්‍යවරයා, රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කරන බවත්, මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ද කඩිනමින් ආරම්භ කරන බවත් ප්‍රකාශ කළේය. අමාත්‍යවරයාගේ ප්‍රකාශවලින් අනතුරුව අනුනායක නාහිමියන් විසින් අමාත්‍යවරයා ඇතුළු පිරිස වෙත ආශිර්වාද කරමින් අනුශාසනා සිදුකරන ලදී.
මෙම අවස්ථාව සඳහා විහාරස්ථානයේ දායක සභාවේ සභාපති මහාචාර්ය එච්.එම්.ඩී.ආර්. හේරත් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Post Views: 7
Previous Post

මූල්‍ය සාක්ෂරතාව නැංවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර හවුල්කාරිත්වය ශක්තිමත් කෙරේ

Next Post

තරගයෙන් පසු ජපනුන් කුණු අහුලනව දැකපු NFL තරුව

Editor TTV News

Editor TTV News

Next Post
තරගයෙන් පසු ජපනුන් කුණු අහුලනව දැකපු NFL තරුව

තරගයෙන් පසු ජපනුන් කුණු අහුලනව දැකපු NFL තරුව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved