27 April 2024
#දේශීය

නාමල්ට තවත් රාජ්‍ය ඇමැති ධුරයක්

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතාව පත් කර ඇත.

ඒ, අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමෙනි.

නාමල් රාජපක්ෂ මහතා තරුණ හා ක්‍රීඩා, කැබිනට් අමාත්‍ය ධූරය දරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *