• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාමල්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට CIDය සූදානම්

එයාර්බස් ගනුදෙනුවේ නඩුව නොවැම්බර් 18ට කල්යයි

14 October 2026
in දේශීය, පුවත්
නාමල්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට CIDය සූදානම්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රීලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහි විමර්ශන අවසන් කර ඇති බැවින් අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ දැනුම් දී තිබේ.
ඒ අනුව අදාළ නඩුව නොවැම්බර් 18 වැනිදා යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරයා දින නියම කර ඇත. එදිනට නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාරගතව සිටින්නේ නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබේ.
මෙම නඩුවේ සිව්වැනි සැකකරු වන නාමල් රාජපක්ෂ මහතා මේ වන විට රුපියල් මිලියන 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇති බවද වාර්තා වේ.
නඩුවේ පළමු සැකකරු වන කපිල චන්ද්‍රසේන මහතා මියගොස් ඇති බව දැනුම් දී තිබුණද, ඒ සම්බන්ධ මරණ සහතිකය මෙතෙක් විමර්ශන නිලධාරීන්ට ලැබී නොමැති බව අධිකරණයේදී සඳහන් කර ඇත.
දෙවැනි සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි සහ ශාමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදන ලබාගෙන ඇති බවත්, ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබේ.
Post Views: 7
Previous Post

සලේගේ පෙත්සමට මැදිහත් වීමට ඉදිරිපත් කළ පෙත්සම් පිළිබඳ නියෝගය ඔක්තෝබර් 22ට කල්යයි

Next Post

අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවලංගු කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවලංගු කෙරේ

අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවලංගු කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නිල්වලා ගඟ ආශ්‍රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කට දීර්ඝ කෙරේ

නිල්වලා ගඟ ආශ්‍රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කට දීර්ඝ කෙරේ

16 October 2026
මෙරටට අවශ්‍ය තාර තොග යුරෝපයෙන් සහ චීනයෙන් ලබා ගැනීමට පියවර

මෙරටට අවශ්‍ය තාර තොග යුරෝපයෙන් සහ චීනයෙන් ලබා ගැනීමට පියවර

16 October 2026
ශ්‍රී ලංකාවෙන් රෝමයේ FAO කෞතුකාගාරයට සාම්ප්‍රදායික වෙස්මුහුණු තිළිණ කෙරේ

ශ්‍රී ලංකාවෙන් රෝමයේ FAO කෞතුකාගාරයට සාම්ප්‍රදායික වෙස්මුහුණු තිළිණ කෙරේ

16 October 2026
රෝගාතුරුව සිටි කාවන්තිස්ස හස්තිරාජයා මියයයි

රෝගාතුරුව සිටි කාවන්තිස්ස හස්තිරාජයා මියයයි

16 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට  විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය පොලීසියෙන් භාර දෙයි!

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය පොලීසියෙන් භාර දෙයි!

16 October 2026
අද රන් මිල ගණන් මෙන්න!

අද රන් මිල ගණන් මෙන්න!

16 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved