• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුදල් ගියපු ගිණුම දන්නේ නැතැයි පැවසීමට රජයට නොහැකි බව නාමල් රාජපක්ෂ පවසයි

30 April 2026
in දේශීය, පුවත්
මුදල් ගියපු ගිණුම  දන්නේ නැතැයි පැවසීමට  රජයට නොහැකි බව  නාමල් රාජපක්ෂ පවසයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු වත්මන් නිලධාරීන් දේශපාලන පත්වීම්ලාභීන් බැවින් රජයේ මුදල් වැරදි ගිණුම්වලට බැරවීමේ සිද්ධීන් සම්බන්ධයෙන් රජය වගකිව යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඩොලර් මිලියන 2.5ක මුදලක් වැරදි ගිණුමකට ගියා යැයි පවසමින් රජයට වගකීමෙන් බැහැර විය නොහැකි බව ඔහු ප්‍රකාශ කළේය. සාමාන්‍ය පුරවැසියෙකු බැංකුවකට මුදල් තැන්පත් කිරීමේදී ප්‍රශ්න දහසක් අසන රටක පෞද්ගලික බැංකුවකින් බිලියන 13ක් එළියට ගන්නා තෙක් සහ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඩොලර් ලක්ෂ හයක් වෙනත් ගිණුමකට යන තෙක් බලධාරීන් නිහඬව සිටීම ඔහු විවේචනය කළේය. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ සඳහා සෘජුව වගකිව යුතු බව ද ඔහු අවධාරණය කළේය.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ද්විත්ව පුරවැසියෙකු බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද නාමල් රාජපක්ෂ මහතා අදහස් පළ කළේය. අතීතයේදී ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලට පමණක් චෝදනා එල්ල කළ ද දැන් එවැනි තත්ත්වයක් ජාතික ජන බලවේගය (JVP) තුළ පවතින්නේ දැයි ඔවුන් සනාථ කළ යුතු බව ඔහු පැවසීය. යම් හෙයකින් ඔහු ද්විත්ව පුරවැසියෙකු නම් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ඔහු රටට සහ කථානායකවරයාට බොරු කියා ඇති බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 1
Previous Post

කොළඹ පාරිභෝගික උද්ධමනය අප්‍රේල් මාසයේදී සියයට 5.4ක් දක්වා ශීඝ්‍රයෙන් ඉහළට

Next Post

කල් ඉකුත් වූ ළදරු කිරිපිටි අලෙවි කළ ෆාමසි හිමිකරුවෙකුට රුපියල් ලක්ෂයක දඩයක්

Editor TTV News

Editor TTV News

Next Post
කල් ඉකුත් වූ ළදරු කිරිපිටි  අලෙවි කළ ෆාමසි හිමිකරුවෙකුට  රුපියල් ලක්ෂයක දඩයක්

කල් ඉකුත් වූ ළදරු කිරිපිටි අලෙවි කළ ෆාමසි හිමිකරුවෙකුට රුපියල් ලක්ෂයක දඩයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මිසයිල බලය අත්නොහරින බවට  ඉරාන උත්තරීතර නායකයා  සහතික වෙයි

මිසයිල බලය අත්නොහරින බවට ඉරාන උත්තරීතර නායකයා සහතික වෙයි

30 April 2026
සෞඛ්‍ය කාර්ය මණ්ඩල  නිපුණතා සංවර්ධන වැඩමුළු මාලාව  කළුතරින් ඇරඹේ

සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිපුණතා සංවර්ධන වැඩමුළු මාලාව කළුතරින් ඇරඹේ

30 April 2026

අධික සූර්ය තාපය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු සහ ඉන් ආරක්ෂා වීමට උපදෙස්

30 April 2026
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු  මාවිල්ආරු සොරොව්වෙන්  ජලය නිකුත් කෙරේ

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු මාවිල්ආරු සොරොව්වෙන් ජලය නිකුත් කෙරේ

30 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මිසයිල බලය අත්නොහරින බවට  ඉරාන උත්තරීතර නායකයා  සහතික වෙයි

මිසයිල බලය අත්නොහරින බවට ඉරාන උත්තරීතර නායකයා සහතික වෙයි

30 April 2026
සෞඛ්‍ය කාර්ය මණ්ඩල  නිපුණතා සංවර්ධන වැඩමුළු මාලාව  කළුතරින් ඇරඹේ

සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිපුණතා සංවර්ධන වැඩමුළු මාලාව කළුතරින් ඇරඹේ

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved