රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (23) කොළඹ මහේස්ත්රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.
බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු අධිකරණයට රැගෙනවිත් ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩුවට ඉදිරිපත් කිරීම සඳහාය.
අදාළ නඩුව අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවීමට නියමිතව තිබේ.













