• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන් බරපතළ චෝදනා

28 April 2026
in දේශීය, පුවත්
ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන්  බරපතළ චෝදනා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වර්තමාන රජයේ නොහැකියාව සහ වංචාවන් මේ වන විට රට හමුවේ අනාවරණය වෙමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (28) තංගල්ලේදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
මුදල් අමාත්‍යාංශයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම හුදු සයිබර් ප්‍රහාරයක් (Hacking) නොව සංවිධානාත්මක මූල්‍ය වංචාවක් බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. මෙම වගකීමෙන් මුදල් ලේකම්වරයාට මෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාට ද මිදිය නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.
අදාළ වංචාව පිළිබඳ තොරතුරු මාස 08ක කාලයක් තිස්සේ ජනතාවගෙන් වසන් කර තැබීමට රජය කටයුතු කර ඇති බවට ඔහු චෝදනා කළේය. මහා බැංකුව පවා මුදල් අමාත්‍යාංශයෙන් විමසා මෙම ගෙවීම් සිදුකර ඇති බැවින් “හොරා” සිටින්නේ රජය තුළම බව මන්ත්‍රීවරයා පැවසීය.
වරායෙන් කන්ටේනර් 323ක් නිදහස් කිරීම, බාල ගල් අඟුරු සහ තෙල් නැව් ගෙන්වීම වැනි සිදුවීම් හරහා රජයේ අදූරදර්ශී පාලනය හෙළි වී ඇති බව ඔහු සඳහන් කළේය.
විදේශගත ශ්‍රී ලාංකිකයින් එවන විදේශ විනිමය මෙන්ම ආපදා සහන සඳහා ලැබුණු ආධාර පවා ආරක්ෂා කර ගැනීමට රජය අපොහොසත් වී ඇති බවට ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.
රජය ලබාදුන් පොරොන්දු ඉටු කරනු වෙනුවට දූෂණ හා වංචා පෝෂණය කරමින් සිය පෞද්ගලික න්‍යාය පත්‍රයක් මත කටයුතු කරමින් සිටින බව නාමල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ආයෝජන යෝජනා කැඳවයි:

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන්  බරපතළ චෝදනා

ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන් බරපතළ චෝදනා

28 April 2026
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා  ආයෝජන යෝජනා කැඳවයි:

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ආයෝජන යෝජනා කැඳවයි:

28 April 2026
දඹුල්ල මූලික රෝහල  මධ්‍යම රජයට පවරා ගනී: රුපියල් බිලියන 7ක  දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්

2026 අයවැයෙන් ආබාධ සහිත ප්‍රජාවට  වෙන් වූ ප්‍රතිපාදන ගැන සාකච්ඡාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන්  බරපතළ චෝදනා

ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන් බරපතළ චෝදනා

28 April 2026
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා  ආයෝජන යෝජනා කැඳවයි:

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ආයෝජන යෝජනා කැඳවයි:

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved