වත්මන් ආණ්ඩුව බලයෙන් “උන්මත්තක” තත්ත්වයකට පත්ව ඇති බවත්, එහි ප්‍රතිවිපාක ඉදිරියේදී ආණ්ඩුවටම අත්විඳීමට සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මෙම අදහස් පළ කළේ අද (30) කොළඹ මහාධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.














