අධිවේගී මාර්ග හැදුවේ අපේ තාත්තට ඇඹුල් තියල් ගෙනියන්න කියලා කට්ටිය කියෙව්වා. ඒත් වැඩිම ආදායම දැන් ඒකෙන් යැයි නාමල් රාජපක්ෂ මහතා පවසා තිබේ. රටේ ජනතාවගේ පහසුව වෙනුවෙන් සහ ආර්ථික සංවර්ධනය අරමුණු කරගනිමින් එවකට මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ බව හෙතෙම සඳහන් කර ඇත.
Post Views: 2