• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හෙට මා අත්අඩංගුවට ගන්න යනවා නාමල් රාජපක්ෂගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

3 September 2026
in දේශීය, පුවත්
හෙට මා අත්අඩංගුවට ගන්න යනවා නාමල් රාජපක්ෂගෙන්  ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හෙට දින ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත තමන් කැඳවා ඇති බැවින්, හෙට දිනයේදී තමන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ‘ලංකාලෝක’ වෙත ප්‍රකාශ කර තිබේ.
මෙම කැඳවීම පිටුපස දේශපාලන පළිගැනීමේ චේතනාවක් ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත තම පක්ෂයේ දැවැන්ත ජන රැලියට බාධා කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව චෝදනා කරයි. මීට පෙර අවස්ථා තුනකදී ද තමන් බන්ධනාගාරගත කළ ද, ඒ සෑම අවස්ථාවකම නඩුවලින් ජයග්‍රහණය කළ බව සිහිපත් කළ හෙතෙම, රාජපක්ෂවරුන්ට එරෙහි නඩු තීන්දු ලියන්නේ අධිකරණය නොව ආණ්ඩුවේ අමාත්‍යවරුන් බව මීට පෙර අමාත්‍යවරයෙකු කළ ප්‍රකාශයකින් පැහැදිලි වන බව සඳහන් කළේය. කෙසේ වෙතත්, මේ ආකාරයෙන් ක්‍රියා කරන පාර්ශ්වයන්ගෙන් පළිගැනීමට සිතනවා වෙනුවට ඔවුනට මෛත්‍රී කිරීම යහපත් බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 5
Previous Post

ආයේ වාහනයක් ගැන හිතන්නවත් වෙන්නෑ..

Next Post

ප්‍රංශ ජනාධිපති සහ බ්‍රිතාන්‍ය නව අගමැති අතර ප්‍රථම නිල ද්විපාර්ශ්වික හමුව සාර්ථකව අවසන්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
99x වෙතින් AI හැකියාවන් තවදුරටත්  ශක්තිමත් කරයි

99x වෙතින් AI හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරයි

3 September 2026
Assidua Technologies හි  RIVO සහ ROVER සන්නාම  Global Laurel Excellence Awards හිදී  සම්මාන ලබයි

Assidua Technologies හි RIVO සහ ROVER සන්නාම Global Laurel Excellence Awards හිදී සම්මාන ලබයි

3 September 2026
චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ  පෙම්වතා රනිල්ගේ නිවසේදී

චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ පෙම්වතා රනිල්ගේ නිවසේදී

3 September 2026
යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved