• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආයේ වාහනයක් ගැන හිතන්නවත් වෙන්නෑ..

වාහන මිල යළිත් අහස උසට ඇතැම් මාදිලිවල මිල රු. මිලියන 4.5කින් ඉහළට

3 September 2026
in දේශීය, පුවත්
ආයේ වාහනයක් ගැන හිතන්නවත් වෙන්නෑ..
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වාහන ආනයන බදු මත පනවා ඇති 50%ක අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට රජය ගත් තීරණයත් සමඟ මෙරට වාහන මිල ගණන් යළිත් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.
වාහන අලෙවි ආයතන සහ වාහන ආනයනකරුවන් සමඟ සිදුකළ විමසීම්වලදී අනාවරණය වී ඇත්තේ, වෙළෙඳපොළේ ජනප්‍රිය වාහන මාදිලි කිහිපයක මිල ගණන් රුපියල් මිලියන 4.5ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ආනයන බදු සහ අනෙකුත් බදු පිරිවැය ඉහළ යාම හේතුවෙන් වාහන ආනයනකරුවන්ට දැරීමට සිදුවන පිරිවැය ඉහළ යන අතර, එම තත්ත්වය අවසානයේදී පාරිභෝගිකයන්ට අලෙවි කරන වාහන මිල ගණන් කෙරෙහිද සෘජුවම බලපා තිබෙනවා.
මේ හේතුවෙන් නව වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට නැවතත් ඉහළ මිල ගණන්වලට මුහුණදීමට සිදුව ඇති අතර, වාහන වෙළෙඳපොළ තුළද මිල ගණන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබෙනවා.
වාහන ආනයනය සම්බන්ධ බදු සහ අධිභාර ප්‍රතිපත්ති ඉදිරියේදී වෙනස් වන්නේද යන්න සහ ඒ අනුව වාහන මිල ගණන් යම් මට්ටමකට පහළ යනු ඇත්ද යන්න පිළිබඳව පාරිභෝගිකයන් අතරද දැඩි අපේක්ෂාවක් පවතින බව වාහන ක්ෂේත්‍රයේ පාර්ශ්ව පෙන්වා දෙනවා.
Post Views: 2
Previous Post

ගෝලීය ප්‍රතිසංස්කරණ සැලැස්ම යටතේ PayPal සමාගමෙන් ඉන්දියානු සේවකයන් 220කගේ රැකියා අහෝසි කෙරේ

Next Post

හෙට මා අත්අඩංගුවට ගන්න යනවා නාමල් රාජපක්ෂගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Editor TTV News

Editor TTV News

Next Post
හෙට මා අත්අඩංගුවට ගන්න යනවා නාමල් රාජපක්ෂගෙන්  ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

හෙට මා අත්අඩංගුවට ගන්න යනවා නාමල් රාජපක්ෂගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
99x වෙතින් AI හැකියාවන් තවදුරටත්  ශක්තිමත් කරයි

99x වෙතින් AI හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරයි

3 September 2026
Assidua Technologies හි  RIVO සහ ROVER සන්නාම  Global Laurel Excellence Awards හිදී  සම්මාන ලබයි

Assidua Technologies හි RIVO සහ ROVER සන්නාම Global Laurel Excellence Awards හිදී සම්මාන ලබයි

3 September 2026
චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ  පෙම්වතා රනිල්ගේ නිවසේදී

චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ පෙම්වතා රනිල්ගේ නිවසේදී

3 September 2026
යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved