• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උදාරතම ජයග්‍රහණ අත්කර ගත්තේ සංවර්ධනය ශිෂ්ටාචාරය සමඟ සුසංයෝගයෙන්

- මන්ත්‍රී නාමල් රාජපක්ෂ -

18 May 2026
in දේශීය, පුවත්
උදාරතම ජයග්‍රහණ අත්කර ගත්තේ  සංවර්ධනය ශිෂ්ටාචාරය සමඟ  සුසංයෝගයෙන්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අපගේ උදාරතම ජයග්‍රහණ සැමවිටම අත්කර ගත්තේ සංවර්ධනය සහ ශිෂ්ටාචාරය යන ද්විත්වයම එකිනෙක සුසංයෝගයෙන් ක්‍රියාත්මක කළ විටදී පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. හොංකොංහි පැවති 2026 ආසියානු සංස්කෘතික පොදු සුභසාධන සංසදය පසුගියදා (15) අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
එහිදී අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ වර්තමානය වන විට ගෝලීය ආර්ථික හා දේශපාලන සමබරතාව පෙරදිග දෙසට වේගයෙන් ගමන් කරමින් පවතින බවයි. 2030 වන විට සමස්ත ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධනයෙන් 60%කට පමණ ආසියානු මහාද්වීපය දායක වෙමින් ගෝලීය ආර්ථිකයේ ප්‍රබලතම ගාමක බලවේගය වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, මෙම නැඟී සිටීම හමුවේ නවීකරණය නිසා අපගේ අනන්‍යතාවය දුබල වේද, තාක්ෂණය මනුෂ්‍යත්වය අභිභවා යයිද සහ ආර්ථික අභිලාෂයන් සොබාදහම විනාශ කරයිද යන ශිෂ්ටාචාරාත්මක ප්‍රශ්න රැසක් පැනනඟින බව ඔහු පෙන්වා දුන්නේය.
සියවස් විසිපහක ලිඛිත ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ශිෂ්ටාචාරය පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, වසර දෙදහසකට පෙර මෙරට රජවරුන් දැවැන්ත වාරි පද්ධති සහ වැව් ඉදිකරනු ලැබුවේ කීර්තිය තකා නොව ජල හා ආහාර සුරක්ෂිතතාව මෙන්ම මහජන සුභසාධනය සහතික කිරීම සඳහා බවයි. නූතන ලෝකයට අමතක වන ‘තිරසාරත්වය’ යන්න අපගේ ශිෂ්ටාචාරාත්මක උරුමයක් වන අතර, ලංකාවේ අප එය ‘වැවයි, දාගැැබයි, ගමයි, පන්සලයි’ යන සිව්වැදෑරුම් ප්‍රඥාව ලෙස හඳුන්වන බව ඔහු පැවසීය. වැව මඟින් පොදු සම්පත් ද, ගම මඟින් ජන ජීවිතය ද, දාගැබ මඟින් සාරධර්ම ද, පන්සල මඟින් පොදු දැනුම ද නියෝජනය වන බවත්, තම පියා වන මහින්ද රාජපක්ෂ මහතා වැනි නායකයින් මෙම පෞරාණික සමබරතාවය නූතන ප්‍රතිපත්තිවලට පරිවර්තනය කරමින් අතීතය අමතක නොකර අනාගතය දෙස බැලූ දූරදර්ශී නායකයෙකු බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Post Views: 8
Previous Post

වැඩකාරයන් ගන්නවා නම් සජබෙන්ම විතරයි

Next Post

බලය රැකගන්න ආණ්ඩුව බොරු කියනවා

Editor TTV News

Editor TTV News

Next Post
බලය රැකගන්න  ආණ්ඩුව බොරු කියනවා

බලය රැකගන්න ආණ්ඩුව බොරු කියනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය  Peddi චිත්‍රපටයට  මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල  රූගත කිරීම් සඳහා යොදා ගැනේ

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය Peddi චිත්‍රපටයට මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල රූගත කිරීම් සඳහා යොදා ගැනේ

18 July 2026
ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

17 July 2026
චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

17 July 2026
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved