• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාමල් රාජපක්ෂට එරෙහි ක්‍රිෂ් නඩුව මැයි 29 වනදාට

23 April 2026
in දේශීය, පුවත්
නාමල් රාජපක්ෂට  එරෙහි ක්‍රිෂ් නඩුව  මැයි 29 වනදාට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන මැයි මස 29 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (23) නියෝග කළේය. මහාධිකරණ විනිසුරු නදී අපරණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන එය සාවද්‍ය ලෙස පරිහරණය කරමින් සාපරාධී විශ්වාසය කඩ කළ බවට නීතිපතිවරයා විසින් මොහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත. ඒ අනුව නඩුවේ වැඩිදුර කටයුතු මැයි මස අග භාගයේදී විභාගයට ගැනීමට නියමිතය.
Post Views: 6
Previous Post

ජර්මනියේ මාර්බර්ග් විශ්වවිද්‍යාලය මගින් සිදු කරන ලද නවතම අධ්‍යයනය

Next Post

වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටි ප්‍රෙස්වල්ස්කි (Przewalski’s) අශ්වයින්ගේ ගහණය චීනයේ වර්ධනය වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටි  ප්‍රෙස්වල්ස්කි (Przewalski’s) අශ්වයින්ගේ ගහණය  චීනයේ වර්ධනය වෙයි

වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටි ප්‍රෙස්වල්ස්කි (Przewalski's) අශ්වයින්ගේ ගහණය චීනයේ වර්ධනය වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෑගල්ල පම්බෙගමට  මිලිමීටර් 336 ඉක්මවූ  අතිදැවැන්ත වර්ෂාපතනයක්

කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336 ඉක්මවූ අතිදැවැන්ත වර්ෂාපතනයක්

22 May 2026

22 May 2026
ඩොලරයේ විකුණුම් මිලේ  සුළු පහළ යාමක්  මහ බැංකුව සහ වාණිජ බැංකු  අනුපාතික මෙන්න

ඩොලරයේ විකුණුම් මිලේ සුළු පහළ යාමක් මහ බැංකුව සහ වාණිජ බැංකු අනුපාතික මෙන්න

22 May 2026
ව්‍යවසායකයින් සහ ප්‍රජාවන්  සවිබල ගැන්වූ  30 වසරක අභිමානය පීපල්ස් ලීසිං සමාගම  තිස්වැනි සංවත්සරය සමරයි

ව්‍යවසායකයින් සහ ප්‍රජාවන් සවිබල ගැන්වූ 30 වසරක අභිමානය පීපල්ස් ලීසිං සමාගම තිස්වැනි සංවත්සරය සමරයි

22 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කෑගල්ල පම්බෙගමට  මිලිමීටර් 336 ඉක්මවූ  අතිදැවැන්ත වර්ෂාපතනයක්

කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336 ඉක්මවූ අතිදැවැන්ත වර්ෂාපතනයක්

22 May 2026

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved