• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එන්න කියන ඕනෑම වෙලාවක අපි එනවා නාමල් රාජපක්ෂ

11 May 2026
in දේශීය, පුවත්
එන්න කියන ඕනෑම වෙලාවක  අපි එනවා නාමල් රාජපක්ෂ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
“එන්න කියන ඕනෑම වෙලාවක අපි එනවා” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (11) ප්‍රකාශ කළේය. බලපෑම් කිරීමෙන් හෝ බිය ගැන්වීමෙන් ආණ්ඩුවට මේ ගමන යා නොහැකි බවත්, පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දීම තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට ඇති හොඳම මඟ බව තමන් විශ්වාස කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
යම්කිසි න්‍යාය පත්‍රයකට අනුව බලපෑම් කරමින් හෝ බලහත්කාරයෙන් කටඋත්තර ලියාගනිමින් පරීක්ෂණ සිදුකරන්නේ නම්, එමඟින් කිසිදු පාර්ශ්වයකට සාධාරණයක් ඉටු නොවන බව ඔහු පෙන්වා දුන්නේය. අවසානයේදී එවැනි අක්‍රමවත් පරීක්ෂණවල පාඩුව විඳීමට සිදුවන්නේ ද රටේ ජනතාවට බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 3
Previous Post

කුලී පදනම මත දේපළ ලබාදීමේදී දැඩි ලෙස විමසිලිමත් වන්න දේපළ හිමිකරුවන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

Next Post

විදුලි බිල 18%කින් ඉහළ යෑමේ බලපෑම ගෘහස්ථ පාරිභෝගිකයින් 4.06%කට පමණයි

Editor TTV News

Editor TTV News

Next Post
විදුලි බිල 18%කින් ඉහළ යෑමේ  බලපෑම ගෘහස්ථ පාරිභෝගිකයින්  4.06%කට පමණයි

විදුලි බිල 18%කින් ඉහළ යෑමේ බලපෑම ගෘහස්ථ පාරිභෝගිකයින් 4.06%කට පමණයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සැප්තැම්බර් දක්වා  විදුලි බිලේ වෙනසක් නෑ

සැප්තැම්බර් දක්වා විදුලි බිලේ වෙනසක් නෑ

11 May 2026
අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ  චීන සංචාරය ගැන  චීන විදේශ අමාත්‍යාංශයෙන්  නිල දැනුම්දීමක්

අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ චීන සංචාරය ගැන චීන විදේශ අමාත්‍යාංශයෙන් නිල දැනුම්දීමක්

11 May 2026
පොහොර නෑ කියන අය  නීතිය හමුවට

පොහොර නෑ කියන අය නීතිය හමුවට

11 May 2026
අමරකීර්ති ඝාතන නඩුවේ වැරදිකරුවෙකු  වැලිකඩ බන්ධනාගාර ගොඩනැගිල්ලෙන්  වැටී මරුට

අමරකීර්ති ඝාතන නඩුවේ වැරදිකරුවෙකු වැලිකඩ බන්ධනාගාර ගොඩනැගිල්ලෙන් වැටී මරුට

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නැගෙනහිර පර්යන්තය  පෞද්ගලීකරණය කරන්නේ නෑ

නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කරන්නේ නෑ

11 May 2026
සැප්තැම්බර් දක්වා  විදුලි බිලේ වෙනසක් නෑ

සැප්තැම්බර් දක්වා විදුලි බිලේ වෙනසක් නෑ

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved